Back2Better

Project Back2Better organized by Leo Club of University of Moratuwa was initiated with the aim of bringing joy and hope to children in underprivileged communities. Through a donation drive, pre-loved items previously used but still in good condition were generously contributed by kind-hearted supporters.

On 17th August 2025, these items were distributed at Sangaraja Viharaya, Koralawella where the project team connected with children, shared moments of happiness and turned small acts of kindness into big smiles.

Back2Better reflects the spirit of service proving that together we can transform compassion into meaningful change.


අවදානමට පෙර - පළමු අදියරය

ස්වාභාවික ආපදා වැනි හදිසි අවස්ථාකදී පෙර සූදානමක් සහිතව ඒවාට මුහුණ දීම ඉතා වැදගත්ය. මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කරන “අවදානමට පෙර” ව්‍යාපෘතියේ පළමු අදියර තුළින් අප බලාපොරොත්තු වන්නේ ජනතාව තුළ එම “පෙර සූදානම” ප්‍රවර්ධනය කිරීමයි. පළමු අදියරය යටතේ තෝරගත් ප්‍රදේශවල ජනතාවට ආපදා අවස්ථාවකදී භාවිතයට අත්‍යාවශ්‍ය වන ප්‍රථමාධාර, මූලික ඖෂධ, විදුලි ලාම්පු ඇතුළු ද්‍රව්‍ය හා උපකරණ ඇතුළත් කට්ටල බෙදාදීම සිදුකරයි.

පළමු අදියරය යටතේ පළමු දිනය 2025 ජූලි මස 28 වන දින පෙරවරු 9.00 සිට පස්සර දබේවෙල ග්‍රාම නිලධාරී කාර්යාලයේදී පැවැත්විණි. දෙවන දිනය අගෝස්තු මස 14 වන දින ගාල්ල පියදිගම ග්‍රාම නිලධාරී කාර්යාලයේදී සාර්ථකව නිම කෙරුණි. එම ව්‍යාපෘති දිනයන් ජනතාවට ඵලදායී අයුරින් සිදුකිරීමට අදාළ ග්‍රාම නිලධාරී කාර්යාලයන්හි සියලුම නිලධාරීන්ගේ නොමඳ සහය හිමිවූ අතර ඔවුන්ට අපගේ ගෞරවාන්විත ස්තූතිය පුදකරමු.

මෙම ව්‍යාපෘතිය තවදුරටත් ඉදිරියට ගෙන යමින් තවත් ප්‍රදේශවල ජනතාවට සවියක් වීම අපගේ අරමුණයි.

AgentX Boot Camp

Leo Club of University of Moratuwa proudly concluded AgentX Boot Camp, a three-day virtual learning experience designed to introduce participants to the dynamic world of AI agents. Conducted in collaboration with our knowledge partner Zone24x7, this project aimed to empower students with practical knowledge and industry insights into the future of intelligent systems.
The program featured three engaging sessions. Session 1 led by Mr. Prasan Shanaka Sembapperuma Ratnayake, explored the fundamentals of AI and agent-based systems. Session 2 conducted by Ms. Ishani Udeshika, offered a deep dive into tools, memory structures and practical applications. Finally, Session 3 guided by Mr. Nisal Mihiranga, uncovered the intricacies of multi-agent systems and their potential to transform industries.
AgentX was more than a series of lectures, it was an interactive platform where participants actively engaged with experts, asked interesting questions and gained a hands-on understanding of AI’s possibilities. The bootcamp also encouraged collaborative learning with participants working on a mini-project to apply their newfound skills. This project showcased the Leo spirit of learning, innovation and service by connecting academic curiosity with real-world application. We extend our deepest gratitude to Zone24x7 for their invaluable partnership, to our respected speakers for sharing their expertise and to the organizing committee for their dedication in making this bootcamp a success.

With initiatives like AgentX, UoM Leos remain committed to providing the next generation with the knowledge and confidence to embrace emerging technologies and drive meaningful change in their communities.

Day 1
 
Day 2






Day 3

Life in Balance - Community Health Research Project

Leo Club of University of Moratuwa has initiated a community-based health research project "Life in Balance" focusing on Preventive Healthcare. The aim is to analyze the relationship between Body Mass Index (BMI) and diabetes, one of the rapidly growing health problems in Sri Lanka.

The Health Screening and Data Collection Drive will be the first step in this initiative. The first screening and data collection took place on 29th July 2025 at the MOH Office, Walallawita, Kalutara. Community members were assessed for BMI, blood sugar levels and lifestyle factors. The results are expected to have valuable health implications and contribute to research.

In addition to screenings, Life in Balance also strives to increase awareness of healthy living habits. This includes promoting nutritious eating and encouraging regular physical activity. By educating people and prioritizing early detection, the project is taking a significant step toward a healthier community that is conscious of diabetes.








දීර්ඝායූ

ආදරණීය වැඩිහිටියන්ගේ ගත සිත සුවපත් කිරීම අරමුණින් මොරටුව විශ්ව විද්‍යාලීයීය ලියෝ සමාජය විසින් සංවිධානය කරනු ලැබූ ‘දීර්ඝායූ’ සෞඛ්‍ය කඳවුර පසුගිය ජූලි මස 28 වන දින පෙරවරු 9.00 සිට පොල්ගස්ඕවිට තුසිත වැඩිහිටි නිවාසයේදී පැවැත්විණි.

මෙම වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන්ගේ මුඛ සෞඛ්‍ය රැකගැනීම උදෙසා අත්‍යවශ්‍ය කර තිබූ ‘දන්ත සෞඛ්‍ය සායනයක්’ පැවැත්වීම එම ව්‍යාපෘතියේ සුවිශේෂී අංගයක් විය. දන්ත වෛද්‍ය  වයි. එම්. එල්. අයි.  අෂානි මහත්මියගේ සහ බුද්ධික රුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම සායනය ඉතා සාර්ථකව අවසන් කෙරුණු අතර එම වෛද්‍යතුමිය ඇතුළු කාර්යය මණ්ඩලයට අපගේ කෘතඥතාව පළකරමු. 


එමෙන්ම වැඩිහිටින්ට අවශ්‍ය සෞඛ්‍යමය ද්‍රව්‍ය සපයමින් ඔවුන්ට සවියක් වන්නටද මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝවරුන්ට හැකිවිය. එම වැඩිහිටි නිවාසයේ ආදරණීය වැඩිහිටියන් උදෙසා, විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යයාවන් විසින් මෙවැනි වැඩසටහනක් පැවැත් වූ ප්‍රථම අවස්ථාව ‘දීර්ඝායූ’ සෞඛ්‍ය කඳවුර වීමද විශේෂත්වයකි. මනුසත් කමේ දෑත් දිගුකරමින් මෙම මහඟු සත්කාරයට සහයෝගය දැක්වූ සියලු දෙනාට අපගේ ස්තූතිය පුද කරමු.



අභිෂේකාභිවන්දනා

මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයෙහි විසි දෙවන සංවත්සරය සහ 2025/26 නව ලියෝ වසරට ආශිර්වාද පැතීම නිමිති කරගෙන සංවිධානය කරනු ලැබූ ‘අභිෂේකාභිවන්දනා’ ආශිර්වාද බෝධි පූජා පිංකම,  ජූලි මස 23 වන දින බොල්ගොඩ සිරි විජයාරාම බෝධි පරිශ්‍රයේ දී සාර්ථකව නිම කෙරුණි.


අති පූජනීය බොල්ගොඩ සිරි විජයාරාම විහාරාධිපති, වේපතඉර ඒමාලෝක හිමියන්ගේ මූලිකත්වයෙන් මෙම ආශිර්වාද බෝධි පූජා පිංකම පැවැත් වූ අතර මෙම සුවිශේෂී කටයුත්ත සඳහා මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ ලියෝවරු ඇතුළු විශාල පිරිසක් සහභාගි විය. ඉමහත් ශ්‍රද්ධාවෙන් සංවිධානය වූ මෙම පිංකම තුළින් ලැබූ  ආශිර්වාද අනුශාසනා මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයට නව අරුතක්, නව ඇරඹුමක් එක් කළ බව නොඅනුමානය. 


මෙවන් ආගමික කටයුත්තක් සාර්ථකව නිමකර ගැනීමට නන් අයුරින් දායක වූ සියලුම දෙනාට අපගේ ගෞරවාන්විත ස්තූතිය පුදකරන අතර ඔබ සැමගේ ආශිර්වාදය සහ සහයෝගය නව ලියෝ වසරට ආලෝකයක් වනු ඇත. 










Little Smiles

Project Little Smile was a meaningful project collaboratively organized by Leo Club of University of Moratuwa and Leo Club of Raththanapitiya for the children at SOS Children’s Village, Piliyandala on 26th July 2025. The project aimed to spread joy, care and love by donating essential stationery items to the children supporting their education and encouraging their dreams for the future.

Leos and prospects who participated spent the day engaging with the children, sharing moments of laughter, smiles and heartfelt conversations. It became a memorable experience for both the young hearts and the members who came together in this effort.

Little Smile was more than just a stationery distribution. It was a true celebration of compassion, togetherness and the joy of making a meaningful impact in the lives of children.






PlatForm ReBorn

On 12th July 2025, the familiar bustle of Nugegoda Railway Station will be joined by something extraordinary: the sounds of teamwork, the spirit of collaboration and the drive for positive change. PlatForm ReBorn, a joint project by Leo Club of University of Moratuwa, and Leo Club of Panadura Alubomulla with co-partner Planet Protectors, is set to transform the station into a safer, cleaner and more welcoming space for all.

Nugegoda Railway Station is a transport hub for many daily commuters. However, it has faced challenges in cleanliness, tidiness and greenery, which can affect relaxation in a busy environment. PlatForm ReBorn directly tackles these challenges.

Starting at 9.00 AM volunteers will gather to carry out renovations and improvements. These efforts will include enhancing cleanliness and beautifying the surroundings so that passengers can enjoy a more pleasant and secure environment. The project also serves as an opportunity to raise awareness about the importance of maintaining public spaces.

By bringing together young leaders, local residents, commuters and environmental advocates, PlatForm ReBorn strengthens the sense of belonging within the community. Many have contributed to this effort, including officers at Nugegoda Railway Station and numerous volunteers.

Through this project, Leos aim to inspire others to take pride in their shared spaces and continue caring for them long after the work is done.



TerraForma

On 29th of April 2025, Leo Club of University of Moratuwa launched 'TerraForma' an eco-conscious project that transformed discarded plastic bottles and scrap iron into a striking statue now displayed at the Katubedda Walkway. Led by Club President of Leo Club of University of Moratuwa Leo Darshika Prabashwara (Leostic Year 2024/25), the project promotes sustainability and waste management by encouraging the public to view waste as a resource that can be creatively repurposed.

Carried out in collaboration with PlasticCycle and the Municipal Council of Moratuwa, 'TerraForma' reflects the power of community and environmental responsibility. More than just an artwork, the statue stands as a symbol of transformation and a call to action for a greener future.





ශිල්පසර දෙවන අදියරය - වෙබ් අඩවිය

 'සිප් සයුර තරණයට තාක්ෂණික අත්වැලක් '

මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් මෙහෙයවනු ලැබූ  ශිල්පසර ව්‍යාපෘතියේ දෙවන අදියරය ලෙස ඉදිරිපත් කරනු ලැබූ ශිල්ප වෙබ් අඩවිය එලිදැක්වීම පසුගිය අප්‍රේල් මස මස 25 වන දා Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.

මෙමගින් අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන් සඳහා අවශ්‍ය වන,

◼️පසුගිය ප්‍රශ්නපත්‍ර 

◼️ශිල්පසර ආදර්ශ ප්‍රශ්නපත්‍ර 

◼️විවරණ

ආදිය බාගත කරගැනීමට හැකියාව ඇති අතර ඔබට ඇති අධ්‍යාපනික ගැටලු ප්‍රවීණයන් සමග සාකච්ඡා කිරීමේ අවස්ථාව ඇතුළු පහසුකම් රැසක් ලබා ගැනිමේ හැකියාව පවතී.

🔗පිවිසෙන්න - www.shilpa.org







Verde Vogue '25

On 27th April 2025, Leo Club of University of Moratuwa hosted Verde Vogue '25, a vibrant fashion competition dedicated to promoting sustainable creativity. The event celebrated the art of upcycling, as participants unveiled fashion pieces crafted entirely from repurposed and recycled materials. It offered a bold and purposeful reimagining of style with meaning.

From fabric scraps to everyday discarded items, competitors transformed waste into striking fashion statements with each ensemble echoing a message of environmental responsibility. Verde Vogue '25 was more than just a runway show. It served as a powerful platform for conscious design sparking conversations around eco-friendly practices and showing how innovation and sustainability can go hand in hand. The event’s success reflected the unity, creativity and forward-thinking spirit of the Leo movement.


                                        




Holi Fest ‘25

Holi Fest ‘25 brightened the day with a burst of colour, laughter and togetherness as lively energy filled the grounds of Bodhiraja Vidyalaya, Piliyandala. Proudly organized by Leo Club of University of Moratuwa in collaboration with Leo Club of Piliyandala, the event welcomed individuals from all walks of life to celebrate unity and joy through the vibrant spirit of Holi. The festivities began at 3.00 p.m. and created a magical space where memories were made, friendships were strengthened and the cultural essence of the festival shone brightly.

The celebration was more than just an occasion of colour and fun and it also reflected the strong sense of community, youth leadership and shared happiness. We look forward to creating even more joyful moments in the years to come.    







Miracle Steps

Project Miracle Steps was held on the 29th of March 2025 at Independence Square in Colombo from 6.30 AM onwards. It was organized by Leo Club of University of Moratuwa together with Lions Club of Dehiwala North aiming at raising awareness about childhood cancer. With the leadership of Director Kawya Perera, Miracle Steps became more than just a run or walk.

With the amazing support of our participants, sponsors and partners, we were able to donate 100% of the money raised to Apeksha Hospital to help with the treatment and care of children with cancer. The donation was officially made on the 9th of April 2025.


The event had a huge turn out including university and school students, members of the Air Force, the general public and even people from other countries. It was a beautiful example of people coming together, no matter their age or background.


We are truly thankful to Lions Club of Dehiwala North for helping us. At the same time, Lions Club and Leo Club of Guwahati South also organized a similar event, showing their support from another part of the world and helping our movement grow even bigger. A big thank you to our kind sponsors, whose support helped make this event possible.


As we remember the success of Miracle Steps, let’s also look to the future. Together, we have shown that when people come together with love and purpose miracles can truly happen.









නැණතාල

2025 මාර්තු 29 සහ 30 දිනයන්හිදී මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය සහ වික්‍රමසිංහපුර ලියෝ සමාජය එක්ව සංවිධානය කල "නැණතාල" ව්‍යාපෘතිය ඇල්ල යහලේවෙල විද්‍යාලයේදී සාර්ථක අන්දමින් පවත්වන ලදී. එකදු සංගීත උපකරණයක් හෝ පුස්තකාල පරිසරයක් කිසිදින පාසල් පරිසරය තුළ අත්විඳ නොතිබූ මෙම සිසුන් හට සංගීත උපකරණ ලබාදීම හා සුදුසු පුස්තකාල පද්ධතියක් ගොඩනැගීම තුලින් සිසුන්ගේ සංගීත දක්ෂතා වර්ධනය කිරීම හා සිසුන් අතර කියවීමේ සංස්කෘතියක් වර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ විය. විවිධ පරිත්‍යාග ඔස්සේ පොත් 500කට වැඩි ප්‍රමාණයක් සහ විවිධ වාද්‍ය උපකරණ එක් රැස් කර යහලේවෙල විද්‍යාලයට පරිත්‍යාග කිරීමට ලියෝවරුන්ට මෙහිදී හැකියාව ලැබිනි.

පාසල් පුස්තකාලය පිරිසිදු කිරීම, අලුත්වැඩියාව කිරීම සහ අලංකරණය කිරීමෙන් අනතුරුව නිර්මාණාත්මක පුස්තකාල පරිසරයක් ලියෝවරු එහි නිර්මාණය කළහ. එසේම පුස්තකාල කළමනාකරණ පද්ධතියක් ද ස්ථාපනය කර, එය දිගුකාලීනව පවත්වාගෙන යාමට පහසුකම් සලසමින් සිසුන්ට පහසු ලෙස පොත් කියවීම සඳහා බිම ඇතිරිලි හා කුෂන් ආදිය ද පරිත්‍යාග කළේය. මෙහිදී වාද්‍ය උපකරණ සිසුන්ට නිල වශයෙන් බාරදීමත් සිදු කරන ලදී.


"නැණ තාල" ව්‍යාපෘතිය තුළින් සිසුන් 146කට වැඩි ප්‍රමාණයකට අධ්‍යාපනය හා සංගීතය කෙරෙහි ඇති ඇල්ම වැඩිදියුණු කිරීමට හා ඔවුන්ට නිදහස් අධ්‍යාපනයේ නව මාවත් විවර කරලීමට මොරටුව විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජයේ හා වික්‍රමසිංහපුර ලියෝ සමාජයේ අප සමත් විය.








Nourish Nations

Project Nourish Nations is an international joint project collaboratively organized by Leo Club of G.N. Khalsa College, Leo Club Mohali Smiling, Leo Club of Guwahati South and Leo Club of University of Moratuwa. The project promotes compassion, unity and collective action across borders with the shared mission of providing nourishing meals to those in need. Leo Club of University of Moratuwa carried out its contribution to the project on the 29th of March 2025 at Viharamahadevi Park, Colombo. With the active participation of Leos and prospects, the club successfully distributed pre-packed meals to individuals in need offering support and kindness to the community. Nourish Nations is beyond merely a food distribution project. It exemplifies the Leo movement's values of service and empathy. The involvement of Leo Club of University of Moratuwa demonstrates the club's ongoing commitment to making a real difference in the lives of individuals experiencing food insecurity.