තථාගත වන්දනා

 මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ  20 වන සංවත්සරය පාදක කර ගනිමින් සෙත් පතනු පිණිස බෝධි පූජාමය පිංකමක් සංවිධානය කරන ලදී.

A group of people sitting at a table with food

Description automatically generated

අප ලියෝ සමාජයේ සාමාජික සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් බොල්ගොඩ ශ්‍රී විජයාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් මෙම පුන්‍යකර්මය සිදු කෙරිණි. ජූලි මස 23 වන දින විහාරස්ථානයේ දී ආගමික වතාවත් සිදුකොට ස්වාමීන්වහන්සේලාට පිරිකර පිළිගන්වා ආගමානුකූලව ලියෝ සමාජයේ ඉදිරි ගමන් මගට මෙසේ ආශිර්වාද එක් කරන ලදී.

A group of people walking under a tree

Description automatically generated A group of people posing for a photo

Description automatically generated