New Board - New Era

The 6th installation ceremony of Leo Club of University of Moratuwa was held on 18th of June 2009 at Textile Auditorium, University of Moratuwa. The chief guest and the guest of honor of the occasion were District President(Elect) Leo Dumindu Jayakodi and PMDP Shehan Kumar respectively. The installation was got more colorful by the year-gone-by and "Mada" presentations. Past president Leo Tharanga Gunasekara also made a wonderful presentation on the history of the club revoking great memories of the good old days.

The following office bearers were installed for the Leoistic year 2009/2010

President : Leo Sameera Hewage
Vice President : Leo Damith Amarakoon
Secretary : Leo Ishara Karunarathne
Junior Treasurer : Leo Milan Sadaruwan

Directors
Leo Dayani Jatunge
Leo Dinesha Somasiri
Leo Duminda De Soysa
Leo Gayani Disanayake
Leo Hansinee Sitinamaluwa
Leo Isuru Bogoda
Leo Priyal Neranjan
Leo Sudesh Lolitha
Leo Rageesha Gunawardane

Editor: Leo Nuwan

Multiple District Council Installation

Multiple Installation ceromony is sheduled to be held at Lions activity center 16th of August 3.30 pm onwards at Lions Activity Centre, Colombo.
Because the Multiple District President from our District and we are the best club in district, we hope to participate at least 30 Leos from our club for this Ceromony. Also we are proud to announce that the MD Secretary and IT Director Leo Dinesha Somasiri and Leo Isuru Senadheera is form our club .
So please be at Lions Activity Center at 3.00pm or if you are at the university we hope to leave the university at 2.00pm.
Hope you everyone will participate.

පොලොස්කොට්ටූරුවා

මෙන්න කැලෑ ප්‍රවෞත්ති
සංස්කරනය හා ප්‍රකාශනය පොලොස්කොට්ටොරුවා විසිනි

ලියොඅ වනාන්තරයේ පසුගිය කැලෑ සමුලුව මහ ඉහලින් පැවතුව බව සැලයි. වේරහැර ගමෙන් පත්වූ නව කැලෑ පාලක වන්නියා සමුලුවෙන් පසු ලියොඅ ලියන් සමග දහ අට සන්නිය නැටූ බව පොලොස්කොට්ටොඅරුවාට වාර්තාවී ඇත. කෙසේ වුවත් මේ අවුරුද්දේ නම් ලියොඅ ලියන්ට හොද කල දසාවක් ලබන බව පෙනේ.

දෙකේ බලේ
බොහොඅ කාලයක් දෙකේ ගුනාකාරයක සාමාජිකයන් ගනනක් සිටි වේරහැර කැලයෙන් නව වන්නියා පත්වීම ගැන පොලොස්කොට්ටොඅරුවාගේ උනුසුම් සුඹ්හ පැතුම්.

මොරටු ගමේ හිටපු පාලක එම් අනුල මහ රෑ නාගෙන අසාධ්‍ය තත්වයෙන් පසුවේ. මොරටු ගමේ නායකයන් කිහිප දෙනෙකුම මොහු නාවා පිරිසුදු කිරීමේ පින්කමට සහභාවී ඇත. බොහොඅ කලු විලක් අසල සිට සාදයකට ආ ලියකගේ බාල්දියක් මේ සදහා යොදාගත් බව පොලොස්කොට්ටොරුවාට සැලයි.

ගේ කුරුල්ලොඅ

මෙදා සථාපන රැස්වීමේදී නායක වන්නියන් රැසක් ගීත ගැයූ බව වාර්තා වේ. මොරගහ ලන්තයෙන් ආ මහ හූරා එහිදී ආකාසයේ පියාඹන්නට තෙත් කොට ඇත. එයින් කලබල වූ දෙහිවල වසමේ නව පාලක ගයාන් කියා ඇත්තේ එහෙත් ඔවුන්ගේ ප්‍රේමාදරය අවසන් නොවුන බවය. එවිට නැගී සිටි පොල්ගස් ලන්තයෙන් පැමිනි එස් දීප ඔහුට තනි තටුවෙන් පියාඹන්නට නො හැකි බවත් ඒනිසා මේ කැලයේම රැදී සිටින ලෙසත් තරවටු කොට ඇත.

ස්ථාපන රැස්වීමේදී වේරහැර වන්නියා ගැයූ ගීතයටද ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබී ඇති බව වාර්තාවේ. ඔහුගේ ගීයෙන් මත් වූ එක් නායක ලියක් "වේරහැර වන්නියානම් මාර cඋටෙ කැකු ලෙක්" යැයි කියා ඇත. ඒ ඇසූ වන්නියා ලැජ්ජාවෙන් රතු වූ බව සැලයි.

ඇයි අපි කලුද

මේ අතර ස්ථාපන රැස්වීමේදී කැලෑ සභාවේ ලස්සනම කැකුලියන් තොඅරාපත්කරගෙන ඇත. ජනප්‍රිය ගායිකා දශාන්තීගෙන් සැදුම්ලත් ඒක පුද්ගල කමිටුවේ තීරනයෙන් ලස්සනම කැකුලියන් දෙදෙනා ලෙස ටී ඉලිනි හා එම් අරියානා පත්වී ඇතැයි පොලොස්කොට්ටොඅරුවා අනුමාන කරයි. කෙසේ වෙතත් "ඇයි අපි කලුදැ"යි මේ ගැන අනිත් කැකුලියන් නොසන්සුන් වී ඇතිබවක් වැදි දුරටත් වාර්ථා වී ඇත.

හිතේ අමාරුව

මේ දිනවල පොල්ගස් ලන්තයේ මදූරංග හිතේ අමාරුවෙන් සිටින බවක් පොලොස්කොට්ටොඅරුවාට පෙනී ගොස් ඇත. ස්ථාපන රැස්වීමේදී එක් කැකුලියක් වේරහැර වන්නියා ලග වාඩිවී සිටිනු දැකීමෙන් ඔහුගේ මේ හිතේ අමාරුව හටගෙන ඇත. වෙනදා නම් මේ කැකුලිය වාඩිවෙන්නේ මධූ ලගින්මලු.

සාද පිට සාද

මොරටු ගමේ මේ දිනවල සාද පිට සාද පැවැත්වෙන බව පොලොස්කොට්ටොරුවාට දැනගැනීමට ලැබී ඇත. අලුතින් තනතුරු ලැබූ කැලුකන් බලෙන් මෙන් හිටපු පාලක ලියූ වරයන්ට සාද පවත්වා ඇත. මීලග සාදය සියලු කැලෑ ලියන්නාධිපතිනිය වීමට සිටින ඩී ඉනේෂාගෙන් බව සැලයි. සැමට ආරාධනා.

මේ අතර මොරටු විද්යාලයේ අලුතින් පත්වූ ලියන්නාට දැඩි ආර්ථික අවපාතයක් ලබා ඇතිබව සැලයි. පසුගිය දිනෙක මොහු විදෙශාධාර ලබාගන්නා ආකාරය පැපරාසි කැමරාවකට හසුවී ඇත. (චායා රෑපය රොයිටර්)

ස්ථාපන රැස්වීමෙන් පසු මත්තෙගොඩ වසමේ කේ අසුන් ආරම්භ කල ලියොඅ ට්‍රවල්ස් ජයටම යන බවද සැලයි. ලියොඅ ලියන් රැසක් පටවාගත් මංගල ගමන කරදරයකින් තොරව අවසන් වී ඇත.

පැනි බීම

අලුතින් පත්වූ නායක වන්නියා පුවත් මවන්නෙකු බවට පත්වී ඇත. කැලෑ සඹ්හා ස්ථාපනයෙන් පසු මොහු ගල්කිස්ස වසමේ තරු හොඅටලයකින් පැනි බීම බොන්නට සිදුවූ පුවතක් පොලොස්කොට්ටොඅරුවා වෙත ලැබී ඇත. හදිසි අවශ්‍යතාවයක් සදහා වෙරළට යාමට නිල රථය හොඅටල් රථ ගාලේ හොරෙන් ගාල් කිරීමට ගිය අවස්ථාවේ ආරක්ශක භටයන් විසින් මොහු හොඅටලය තුලට බලෙන් කැන්දාගෙන ගොස් ඇත. රෙදි ගැලවීම වලක්වා ගැනීමට මගක් සොයමින් සිටි වන්නියාට එහිදී ගණ දෙවි නුවණ පහල වී පැනි බීම බොඅතලයක් පානය කොට පෑල දොරෙන් පලාවිත් ඇතැයි කියැවේ.

මොරගහක් අසල හෙනක් දමාගෙන සිටි කලු අනිලාගේ පෙම් පැතුම් සුන්වී ඇති බව සැලයි. ලියොඅ කැලය බැලීමට එන සුදු (කැකූලිය කලින් ආ ජර්මන් ලියම යැයි ලනුවක් අනුඹ්හව කොට මොහු පෙම් සිහින මවමින් සිට ඇත. කෙසේ වෙතත් පැමින ඇත්තේ වෙනත් ලියක් බව දැන ගැනීමන් කලු අනිලාගේ සිහින මාලිගා බිද වැටී ඇත.

ප්‍රාදේශීය පුවත්

ලියොඅ කැලයේ සිටි වයසක මාමා කෙනෙකු මේ දිනවල මොරගහ ලන්තය ගැන අසාමාන්‍ය උනන්දුවක් දක්වන බව විශ්වාසදායක ආරන්ච් මාර්ගයකින් වාර්ථා වී ඇත. මොකද දන්නෑ හේතුව.

හොරණ වසමේ උත්සවයකට ආ දෙහිවල වන්නියේ පාලක හා දිස්ත්‍රික් ලියන්නා රැස්වීම අතරමගදී රෑපානේම පැනගොස් ඇතැයි සැලයි. මොවුන් දුටු තැන අල්ලා කැලෑ පොලීසියට බාර දෙන්න.

පොල්ගස්ලන්තයේ වාර්ෂික විනොඅද චාරිකාවෙන් මෙවර දිස්ත්‍රික් ස්ථාපන රැස්වීම නැරම්ඹීමට අවස්ථාව උදා කරදී ඇත. වේරහැර වන්නියාගේ බලවත් ඉල්ලාම මත චාරිකාවේ ගමනාන්තය මේසේ වෙනස්කිරීමට සිදුවිනැයි සංවිධායකයෙක් පොලොස්කොට්ටොඅරුවා සමග පැවසීය.

බොඅකුන්දර ගමේ පැවති උත්සවයකදී කුකුලෙක් නැතිවීම පිලිබද පුවතක් අසන්නට ලැබී ඇත. පත්තු කිරීමට රැගෙන ආ පිත්තල පහනක් මත සිටි මේ කුකුලා උත්සවය අවසානයේදී අතුරුදහන් වී ඇත. මේ ගැන වැඩි දුර පරීක්ෂන පැවැත්වුවද කුකුලා ආගිය අතක් ගැන තවම තොරතුරක් දැනගැනීමට හැකිවී නොමැත.

සතියේ පැනය
බොඅකුන්දර කුකුලා පැහැරගත් නරියා කවුද? හරි උත්තරය දන්නේ නම් ලියා එවන්න.

ඔබේ කැලෑ ගමේ උනු උනු මඩ පුවත් හා චායා රෑප එවන්න අප වෙත. පොලොස්කොට්ටොරුවා ඇට් ලියොඅ දිස්තික් ඩොට් කොම්.

email: press@leodistrict306a2.org

Conference DVD Launched

The recorded video of Leo Conference 2009 was launched a well branded DVD on 1st of Agust at the 5th installation of the Leo District council 306 A2. The first two copies of the DVD was presented to Chief Guest Vice Governor Lion Chandra Katuwawala and to Guest of Honor Past Multiple President Shehan Kumar.

Its the first time of the history of Leo District 306 A2 that conference DVD is launched. Leo Isuru Bogoda, Leo Ishara Karunarathne and Leo Damith Amarakoon from Leo Club of University of Moratuwa were in the camera crew in recording it. Leo Gayan Perera form Leo Club of Dehiwala (East) edited the video. The DVD is another proud product of LEO TV under the direction of Leo Isuru Senadheera.