'සිප් සයුර තරණයට තාක්ෂණික අත්වැලක් '
මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් මෙහෙයවනු ලැබූ ශිල්පසර ව්‍යාපෘතියේ දෙවන අදියරය ලෙස ඉදිරිපත් කරනු ලැබූ ශිල්ප වෙබ් අඩවිය එලිදැක්වීම පසුගිය අප්‍රේල් මස මස 25 වන දා Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.
මෙමගින් අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන් සඳහා අවශ්‍ය වන,
◼️පසුගිය ප්‍රශ්නපත්‍ර
◼️ශිල්පසර ආදර්ශ ප්‍රශ්නපත්‍ර
◼️විවරණ
ආදිය බාගත කරගැනීමට හැකියාව ඇති අතර ඔබට ඇති අධ්‍යාපනික ගැටලු ප්‍රවීණයන් සමග සාකච්ඡා කිරීමේ අවස්ථාව ඇතුළු පහසුකම් රැසක් ලබා ගැනිමේ හැකියාව පවතී.
🔗පිවිසෙන්න - www.shilpa.org
No comments:
Post a Comment