ජීවයාත්‍රා

ශ්‍රී ලංකාව තුල බහුලවම සිදු වන ස්වභාවික ආපදාවක් ලෙස ගංවතුර සැලකිය හැකිය. අධික වැසි සහිත ප්‍රදේශවල සහ විශාල ගංගා මෝයවල් අසල ප්‍රදේශවල ජල ගැලීම් බහුලව දක්නට ලැබේ. එවැනි ප්‍රදේශවල ජනතාවගේ ජීවිත සුරක්ෂා කිරීමට මොරටුව විශ්ව
විද්‍යාලයීය ලියෝ සමාජය විසින් ජීවිතාරක්ෂක කබා ලබා දීමේ වැඩසටහනක් පසුගිය සැප්තැම්බර් මස ආරම්භ කරන ලදී.

එතැන් සිට මේ දක්වා සෑම මාසයකම ගංවතුර ආපදාවට ලක්ව ඇති හෝ එවන් අවදානමක් ඇති ප්‍රදේශ සොයා බලා එම ප්‍රදේශවල ජනතාවට ජීවිතාරක්ෂක කබා ලබා  දීමට කටයුතු කරන ලදී. ඒ අනුව පළමු වැඩසටහන බුලත්සිංහල ඉහළ වෙල්ගම ග්‍රාමයේ ප්‍රදේශවාසීන් විස්සකට ආසන පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වූ අතර ඒ සඳහා සාත්තු සාඩම්බර ආයතනය හා තවත් පරිත්‍යාගශීලීන් මූල්‍යාධාර ලබා දෙන ලදී. දෙවන සහ තෙවන වැඩසටහන් රත්නපුර මිල්ලවිටිය ග්‍රාමයේදී හා අකුරැස්ස කුඩාගොඩ ශ්‍රී සංඝාරාම විහාරස්ථානයේ දී පවත්වන ලදී.


ස්වාභාවික ආපදාවලින් පීඩා විඳින්නන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින් මෙහෙයවූ මෙම වැඩසටහන සමාජ ආරක්ෂාවට උපකාරයක් වනු ඇතැයි අපි විශ්වාස කරමු. 


ස්නේහ යාත්‍රා

ළමා නිවාසයක රැකවරණය ලබන පොඩිත්තන්ට සමබර මෙන්ම පෝෂණීය වූ ආහාර සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ අරමුණින් 2024/25 ලියෝ වර්ෂය පුරා සෑම මසකම පැවැත්වෙන “ස්නේහ යාත්‍රා” ව්‍යාපෘතියෙහි සැප්තැම්බර්, ඔක්තෝබර් සහ නොවැම්බර් මස දිගහැරුම් මේ වන විට සාර්ථකව අවසන්ව ඇත. මව්පියන් අහිමි පොඩිත්තන්ගේ කුසගිනි නිවාලනු වස් “පුංචි සිතට අඩුවක් නොදැනෙන්නට මල් කැකුළු සුරකින දෑතට සවියක්” තේමාව යටතේ මෙම ව්‍යාපෘතිය මොරටුව ශාන්ත‌ ජෝන් ළමා නිවාසයේදී පවත්වන ලදී.

මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ බහු සේවා අධ්‍යක්ෂ ලියෝ තිසරි පිටවලගේ මගපෙන්වීම යටතේ සැප්තැම්බර් මස දිගහැරුම පුදාරා සිරිවර්ධන විසින් ද, ඔක්තෝබර් මස දිගහැරුම තමාදි ජාගොඩ විසින් ද, නොවැම්බර් මස දිගහැරුම විශ්මි සවින්දි විසින් ද මෙහෙයවන ලදි. 

ඔක්තෝබර් මාසයේදී එම ළමා නිවාසයේ දරැවන් සඳහා විශේෂ ළමා වෙෙද්‍ය කඳවුරක් ද එගොඩ උයන වෙෙද්‍ය නිලධාරී කාර්යාලයේ සහය ඇතිව සංවිධානය කරන ලද අතර සෑම මසකටම අවශ්‍ය අහාරමය අමුද්‍රව්‍ය පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් රැස්කර ගැනීමට හැකි විය.  

තෙමසක් පුරාවට මෙම මාහැඟි කර්තව්‍යය සමඟින් සෙනෙහසින් අත්වැල් බැඳගත් ඔබ සියලු දෙනාටම අපගේ හදපිරි ප්‍රණාමය පුද කර සිටින අතර ඉදිරි මාස වලදීත් ඔබට හැකි අයුරින් දායක වී ස්නේහ යාත්‍රාවට සවියක් වන ලෙස ඔබට ඇරයුම් කරමු.

Rainbow Blossom

Project Rainbow Blossoms initiated by Leo Club of University of Moratuwa was successfully held on 13th December 2024 to support the annual concert of Sumudu Preschool and Day Care Centre affiliated with the University of Moratuwa. The project offered children an exciting platform to display their skills while creating a happy and friendly atmosphere.

Leos and prospects took charge of decorating the venue creating a colourful and welcoming atmosphere that enhanced the celebratory mood. They also coordinated the children’s performances, assisted in dressing them in creative costumes and ensured the seamless execution of the program including compering.

The day was truly remarkable as it offered the children a wonderful opportunity to express their talents and enjoy their performances. The concert featured 16 delightful performances by the children engaging the audience and filling the event with joy. The occasion was graced by the presence of university lecturers, staff members, preschool and daycare staff and the children’s families who provided their encouragement and support.

The Rainbow Blossoms project was a resounding success creating cherished memories for everyone involved and highlighting the power of community-driven initiatives. 


Knights

Leo Club of University of Moratuwa successfully conducted Project Knights, an inspiring chess camp and motivational program on Thursday, December 12, 2024 at the Pensioners Holiday Resort, Kelaniya. The event brought together enthusiastic students blending the intellectual challenge of chess with empowering motivational sessions.

Over the course of the morning, participants improved their strategic thinking and boosted their confidence through engaging activities and thought-provoking discussions. The program left a lasting impression with students gaining valuable skills and a renewed sense of purpose.



Project Knights proved to be a remarkable step in empowering young minds and fostering leadership qualities. We thank everyone who joined us in making this initiative a resounding success!

Feed the hungry

Hunger is a basic need. For some, it is a daily struggle for survival. It affects millions of people worldwide leaving them weak and unhealthy. Also in our country poverty has left a significant portion of the population struggling with their daily food needs.

As many Sri Lankan street beggars struggle on just one meal a day, Leo Club of University of Moratuwa took it upon themselves to make a difference. On the 9th and 10th of December 2024, we organized a two day free meal donation campaign titled ‘Feed the Hungry’.  This initiative aimed to provide a meal for street beggars and those in need. Starting at 11.00 AM we drove this campaign to provide them with nutritious lunch and bring relief to their challenging lives.

In those two days, our team worked untiringly, from preparing to distributing meals for those in need. It was not just about providing a meal; it had every reason to be a friendly relation and a helping hand toward those whom society forgets. We visited different areas, reaching out to street beggars. Again, their smiles and words of gratitude reminded us of this initiative.




Diacare

Project “Diacare” themed "One Choice at a Time for a Diabetes-Free Life" was launched by Leo Club of University of Moratuwa in recognition of World Diabetes Month uniting our efforts with the global call for diabetes awareness. Almost one in four Sri Lankan adults (23%) has diabetes and another one in three (31%) has high blood sugar levels according to recent data and the key for prevention is increased awareness and testing. 

Inorder to raise awareness, the project consisted of an awareness campaign conducted via all social media networks for 7 consecutive days. The flyers series included posters titled “Healthier plate”, “Exercise”, “Foot care tips for diabetes”, “Catch it early”, “Know your BMI” and “Understanding the glycemic index” covering 7 key concepts in diabetes prevention and management. 

A free testing programme and an awareness session for the general public was conducted by medical professionals on 29th November 2024 at Municipal Clinic - Moratuwa. The project received rewarding responses from both the public and the medical professionals. We sincerely thank everyone who joined hands with us in making “Diacare” a success!



Active Reach

Project “Active Reach” themed “paving the way for brighter futures - one game at a time!” was another inspiring initiative by Leo Club of University of Moratuwa where we donated essential sports equipment to a needy school. The project was focused on empowering budding sports stars as the donations included sports equipment necessary for primary section students. 

“Active Reach” was chaired by Thishani Nawoda with the assistance of Praneeth Deshan and Bhashini Wijesundara who were the secretary and treasurer of the project respectively. The project was guided throughout by the Director of Sports Leo Abheeshu Kasthuriarachchi. The funds and donations for the project were collected with the help of generous donors.


The project was successfully carried out on 29th October 2024 from 11.00 am onwards at WP/Piliyandala Bodhiraja Vidyalaya. The Principal and the school staff praised UoM Leos for their efforts and it was truly wholesome to witness the delight and enthusiasm of the little students.  


We were able to create a lasting impact and inspire the next generation of champions through “Active Reach”





Dream Forest

Dream Forest is a tree-planting campaign aimed at building a greener planet. Leo Club of University of Moratuwa organized this event in collaboration with Lions Club of Negambo Horizon. We conducted 2 campaigns on the 2nd of November at Pansalathanna Forest Reserve and on the 3rd of November at Rambukoluwa Forest Reserve. The main goal of the campaign was to plant 500 endangered trees. The project was graced by Professor Sarath Kotagama, a respected environmentalist as our chief guest and his inspiring words motivated all of us to work even harder for this cause.

Volunteers from various backgrounds came together to make this effort a success showing the power of teamwork in protecting the environment. Over two days, our team of 12 Leos, 2 Lions, 15 prospects and 5 volunteers planted 500 plants. None of this would have been possible without the amazing support of DP Tree Book who was the technical supporter and the Planet Protectors Organization who generously donated the plants and tools.

The Department of Forest Conservation helped to plan this project and they guided us on selecting trees and the best planting methods. Transporting everything to these remote areas and unexpected weather were big challenges. But thanks to the dedication and teamwork of everyone involved we overcame them. On the first day, we prepared the sites and on the next day, we got to work planting. Each tree was planted ensuring it would grow strong. 


We extend our heartfelt thanks to our Title Partner Planet Protectors Organization and our Technical Partner DP Tree Book for their invaluable support in making this initiative a success. Together, we’ve taken a significant step toward a greener future.



NextWave - Continuous Project

Project NextWave is a series of programs designed to raise awareness about freelancing among school students emphasizing its benefits and opportunities in today’s dynamic world. The program educates students on freelancing basics, its importance and secure earning methods including cryptocurrency. Through interactive 3-hour sessions, the initiative aims to provide practical knowledge for beginners. Day 1 took place on September 27th, 2024 at Aparakka Maha Vidyalaya, Matara engaging 32 students while Day 2 was held on October 11th, 2024 at St. Servatius College, Matara with 87 participants. Both sessions were well-received with students appreciating the valuable insights shared.

The project owes its success to the collaborative efforts of the Leos from Leo Club of  University of Moratuwa and Leo Club of Kalubowila with Leo Avishka Vishmitha as the main resource person. The team delivered user-friendly, engaging sessions and actively addressed student queries. Support from school staff further enhanced the impact of these events.



සෙනෙහසේ සැඳෑව

ජීවිතයේ සැදෑ සමය හුදෙකලාවෙන් ගෙවනා අපේම ආදරණීය ආත්තම්මලා සීයලාගේ ඒකාකාරී දිවිය ආදරයෙන් පුරවන්නට මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ අපිට හැකිවිය. ලෝක වැඩිහිටි දිනය යෙදී තිබෙන ඔක්තෝබර් මස පළමු වන දින මොරටුව ඉසුරු වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයේ වෙසෙන වැඩිහිටියන් අරමුණු කර ගනිමින් සෙනෙහසේ සැඳෑව ව්‍යාපෘතිය දියත් වුණි.

රැකවරණ මධ්‍යස්ථානයේ වෙසෙන වැඩිහිටියන් දස දෙනෙකුට ආසන්න ප්‍රමාණයකට එදිනෙදා අත්‍යාවශ්‍ය වන වියළි ආහාර ද්‍රව්‍ය සහ සනීපාරක්ශක ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම මෙන්ම රැකවරණ මධ්‍යස්ථානය සුද්ද පවිත්‍ර කොට ඔවුන්ට සුවසේ දිවි ගෙවීමට අවශ්‍ය පරිසරය සකස් කර දීමටද ලියෝ සමාජයේ අපට හැකියාව ලැබුණි. තවද ඔවුන්ගේ සිත් සතන් අමා දම් සිසිලසින් නහවන්නට, ස්වාමීන් වහන්සේලා දෙනමකගේ වැඩමවීමෙන් යුතුව පිරිත් ධර්ම දේශනයක් ද එදින සිදු කෙරුණි. 

දෙහිවල උතුර සිංහ සමාජය, කොළඹ මොනාක් ලියෝ සමාජය සහ පොල්ගස්ඕවිට ලියෝ සමාජය සමඟ එක්ව මොරටුව ලියෝ සමාජයේ අප ගෙන ආ මෙම ව්‍යාපෘතිය මඟින් දරු සෙනෙහස අහිමි ආදරණීය වැඩිහිටියන්ගේ සිත් සෙනෙහසින් වර්ණවත් කිරීමට අපට හැකියාව ලැබුණි. අපගේ ජීවිතයට සොඳුරු මතක ගොන්නක් එක් කර ගැනීමටද මෙම මහඟු කර්තව්‍ය හේතුවක් විය. 


සෙනෙහසේ අරුණලු

අහිංසක පුංචි මල් කැකුලු මුවගට සිනහවක් එක් කරලීමේ අරමුණින් මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ අපි, කළුබෝවිල ලියෝ සමාජය හා එක්ව කොළඹ 4 ස්නේහා ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ සහ පානදුර ශාන්ත ජෝන් ළමා නිවාසයේ රැකවරණය ලබනා පොඩිත්තන් සොයා ගියෙමු. ලෝක ළමා දිනය යෙදී තිබෙන ඔක්තෝබර් මස පළමු වන දින ඔවුන්ගේ දවස සෙනෙහසින් වර්ණවත් කිරීමට අපට හැකි විය.

ස්නේහා ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ රැකවරණය ලබනා අවුරුදු 3-5 ත් අතර වයසේ පසුවන පුංචි සිඟිත්තන්ගේ නැටුම්, ගැයුම් වලින් සපිරි විවිධ ප්‍රසංගයක් නරඹා ඔවුන් සමඟ දවස පුරා විනෝද වීමටද ලියෝ සමාජයේ අපිට අවස්ථාව ලැබුණි. එදින රසවත් ආහාර පාන හා තෑගිබෝග ලබා දී පුංචි සිත් සතුටින් පිරවීමටද අපි කටයුතු කළෙමු. තවද ශාන්ත ජෝන් ළමා නිවාසයේ පොඩිත්තන් සමඟ ගීත ගයමින් ආදරණීය හැන්දෑවක් ගත කොට රසවත් තෑගිබෝග ලබා දීමද සිදු කෙරුණි. මේ සඳහා, CBL මංචි සමාගම අපට අනුග්‍රහය දැක්වීය.

ආදරණීය පොඩිත්තන්ට විනෝදයෙන් කාලය ගත කිරීමට අවස්ථාව ලබාදෙමින් ඔවුන්ව සතුටු කිර්‍රම අරමුණු කර ගනිමින් මෙම ව්‍යාපෘතිය සංවිධානය කෙරුණි. එමඟින් පුංචි මල් කැකුලුවන් සිඟිත්තන්ගේ ජීවිතයට සෙනෙහස පිරි මතක ගොන්නක් එක් කර දීමට ගත් උත්සාහය මල් ඵල ගැන්වී තිබෙනු දැකීම ලියෝ සමාජයේ අපට සතුටට කරුණකි. 





Project Dustoff

 

Leo Club of University of Moratuwa together with Cleanup Sri Lanka organized Project Dustoff on the 29th of September 2024. This transformative initiative united a passionate community driven by the vision of encouraging environmental sustainability and revitalizing public spaces.

The day began at 8.00 AM with UoM Leos joining the beach cleanup organized by Cleanup Sri Lanka at Wellawatte. A diverse group of participants including Leos, Lions and Cleanup Sri Lanka volunteers worked together to remove waste from the Wellawatte Beach and the adjacent railway station. Volunteers collected plastic waste, food wrappers and other debris littering the beach and railway station premises.


In the afternoon the team shifted its focus to Moratuwa. Starting at 1.00 PM the cleanup drive targeted two significant public areas: the Moratuwa Bus Station and the Moratuwa Railway Station. Leos, Leo prospects and community volunteers pitched in to collect waste including discarded paper, plastic bottles and other litter. The collected waste was carefully sorted into recyclable and non-recyclable categories ensuring proper disposal and environmental accountability. These efforts left the stations noticeably cleaner and emphasized the importance of maintaining hygiene in busy public spaces.

Beyond the immediate impact of cleaner spaces, the initiative inspired local residents and commuters to adopt more environmentally thoughtful actions, further improving the project’s long-term impact.








Expelliarmus'24





Expelliarmus'24, the orientation program organized by Leo Club of University of Moratuwa successfully introduced the university community to Leoism on 26th September 2024. This wonderful gathering included insightful discussions with past Leo members and interactive sessions with attendees engaged throughout the evening. 

                                        

Leo club's mission was perfectly aligned with the ‘Harry Potter theme’ chosen for this fantastic event which emphasized the characteristics of courage, leadership and teamwork. In addition to welcoming new members, this innovative platform inspired them to discover their leadership potential in a cheerful and lively environment. The Main objective of Expelliarmus'24 was to make a lasting impression on newcomers, increase club membership and generate ideas for upcoming initiatives. 



Upon proceeding, participants gained important knowledge about the club's operations and how to become involved. This magical evening created a sense of expectation and involvement giving it a memorable introduction to the world of Leoism. 



LEAP 24/25 - Leading Beyond Boundaries

Leo Club of University of Moratuwa successfully concluded its signature leadership camp, LEAP 24/25, held on the 7th and 8th of September at MO/SI/Rahula College, Kotiyagala, Siyambalanduwa. Sponsored by Rividhanavi Private Limited, this two-day event brought together Leos and school students creating a platform to nurture leadership, teamwork and personal growth.

The program began with inspiring addresses from the school principal, a representative from Rividhanavi and the Leo club president setting the stage for a dynamic experience. Participants were grouped into teams and engaged in activities designed to develop leadership skills. Highlights included a drama competition under the enchanting glow of a campfire, fostering creativity and teamwork.

Day two began with an invigorating physical training session followed by a treasure-hunting activity that challenged participants' problem-solving abilities. A unique cooking competition taught students about teamwork and food presentation adding a fun and practical element to the day.

The camp concluded with a prize-giving ceremony celebrating participants' achievements. LEAP 24/25 was more than a camp. It was a transformative experience. By combining hands-on learning with engaging activities, the program embodied Leo club's commitment to empowering young leaders to shape a better tomorrow.

අභිෂේකාභිවන්දනා

මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් 2024 ජූලි මස 23 වන දින බොල්ගොඩ සිරි විජයාරාම විහාරස්ථානයේදී "අභිෂේකාභිවන්දනා" බෝධි පූජා පින්කම සාර්ථකව පවත්වන ලදී. මෙම බෝධි පූජා පින්කම, මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ 21 වැනි සංවත්සරය සඳහා ආශිර්වාද ලබා ගැනීමේ උදාර අරමුණෙන් හා 2024/25 නව ලියෝ වර්ෂය ආරම්භ කරමින් සාමාජිකයින් සියලුදෙනාට ආශිර්වාද ලබා ගැනීමේ අරමුණින් මෙම බෝධි පූජා පින්කම සංවිධානය කරන ලදී.

වර්තමාන සාමාජිකයින්, හිටපු සාමාජිකයින් සහ නව සාමාජිකයින්ගේ ඉතා උද්යෝගීමත්ව පින්කම සමඟ එක් වූ අතර එහිදී සියලුමදෙනා උනන්දුවෙන් සහ භක්තිපූර්වකව ක්‍රියා කළහ. මෙම බෝධි පූජා පින්කම මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය සඳහා ආශිර්වාද සපිරි, සාමකාමී සහ ශක්තිමත් ලියෝ වසරක ආරම්භය ලබා දෙන ලදී. 

යෙහෙළි


අභියෝග හමුවේ ජීවන අරගලය ජය ගන්නට වෙර දරනා දිරිය ලියන්ට අත්වැලක් වීමට මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින්  දියත් කරනු ලැබූ යෙහෙළි ව්‍යාපෘතියෙහි පළමු අදියර සැප්තැම්බර් මස පළමු වන දින කුරුණෑගල, ගල්ගම්මුල්ල මයුරාවතී මහා විද්‍යාලයේදී සාර්ථකව පැවැත්විණි.

එහිදී ඔවුන්ට ගෙවතු වගාවන් සඳහා අවශ්‍ය මිරිස්, අඹ හා පැෂන් ෆෘට් ආදී පැළ වර්ග ද දඹල, මෑ, වම්බටු, බෝංචි යන බෝගවල බීජ වර්ග ද
බෙදා දීම සිදු කෙරුණි. තවද එම වගාවන් මඟින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරලීමට අදාළ දැනුම ලබා දීම සඳහා වැඩසටහනක්ද සංවිධානය කර තිබුණි. ඒ සඳහා සම්පත් දායකත්වය ලබා දීමට එම ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක මහත්මිය සහ කෘෂිකර්ම පර්යේෂක, නිශ්පාදන සහකාර මහතා අප හට සහයෝගය ලබා දීමට එක්වුණි.

එදින කාන්තාවන් 80 කට ආසන්න ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් මෙම ව්‍යාපෘතිය සිදු කරනු ලැබීය. රටේ ජීවනාලිය වන් කාන්තාවන්ට දිරියක් වී ඔවුන්ගේ ආර්ථිකයට සවියක් වීමට මොරටුව විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජයේ අපට හැකි විය.


Little Stars



Leo Club of University of Moratuwa is thrilled to announce Project Little Stars, an initiative dedicated to bringing joy and laughter to the lives of children. This heartfelt project focused on restoring and repairing the playground at Bosath Sevana Pre School in Panwila, Kandy by creating a safe and vibrant space for the little ones to play, learn and grow.

The event was held on the 1st of September 2024 starting at 8:30 AM with enthusiastic volunteers of our club. We transformed their playground into a heaven of happiness where children can make precious childhood memories.

A playground is more than just a place to play. It’s where friendships are forged, imaginations run wild and confidence is built. By coming together for this cause, we’ve not just repaired a playground but also shaped brighter futures for these little stars.

22nd Installation Ceremony

The 22nd Installation Ceremony of Leo Club of University of Moratuwa for the Leoistic year 2024/25 was held on the 25th of August at the Civil Auditorium of University of Moratuwa. This significant occasion was graced by distinguished guests including Immediate Past District President Leo Dilitha Ranjuna FLM, Multiple District President Leo Navod Kiriwaththuduwa, District President Leo Eshan Kasthuriarachchi and other esteemed Leos, Lions and invitees.

The ceremony celebrated the club’s legacy of over two decades of service and leadership while looking forward to the future. It was a momentous occasion as the outgoing executive board led by the Immediate Past Club President Leo Hasitha Viduranga was recognized for their exceptional contributions. Service letters were presented to each outgoing board member in appreciation of their efforts which led to impactful projects benefiting the community.

The new executive board was formally installed with each member entrusted with the responsibility of spearheading projects and initiatives for the Leoistic year 2024/25. The newly appointed president delivered an inspiring speech outlining the club’s commitment to sustainability, innovation and personal development. The vision for the year includes continuing the club’s tradition of excellence while exploring new opportunities. "Be the Hero of Your Ownself" will be the year's theme of the President of the club Leo Darshika Prabashwara. 


The ceremony also commemorated the club’s 21st Anniversary honouring past presidents whose leadership has shaped its legacy. With a renewed focus on sustainable development and fostering young leaders, Leo Club of University of Moratuwa is set to create a greater impact. Supported by its dedicated members, the university and the community, the club is poised to reach new heights in the coming year.





Haltrenew


Leo Club of University of Moratuwa successfully concluded the project “Haltrenew” on 17th August 2024 which was aimed at revitalizing a local bus halt at Malimbada, Matara. This endeavour enhanced the appearance of the bus stop improving the commuter experience in their daily lives.

The success of this project was made possible by volunteers of UoM Leos. The bus halt which was in dire need of renovation was transformed into a refreshed and welcoming space for the community. Volunteers were involved in repairing the damaged concrete seats other than painting the faded walls with fresh paints and a thorough clean-up was conducted around the bus halt area to remove the leaf litter. 

This initiative not only provided a safer and more aesthetically pleasing environment for commuters but also fostered a sense of community and collective effort. It showcases the power of working together to create a lasting positive impact. We sincerely appreciate all of the committed volunteers who gave their all to make this effort a reality.

This revitalized bus stop stands as a sign of positive change which reminds us of the spirit of teamwork. We, UoM Leos are excited to continue this journey of making meaningful contributions to the community.


Innovate X


Innovate X, a fellowship initiative by Creating Opportunities International in partnership with Leo Club of University of Moratuwa and other institutions, targets South Asian undergraduates passionate about entrepreneurship. This transformative two-day virtual program offered practical workshops, inspiring talks and networking with top entrepreneurs. Participants gained essential business skills, connected with industry leaders and engaged in discussions that enhanced entrepreneurial thinking. 

Innovate X empowers future leaders to transform innovative ideas into impactful solutions, fostering sustainable change in their communities. We thank Innovate X for partnering with us, enriching our members and advancing our shared mission to drive positive change.

Pheonix

 Phoenix was one of the most significant musical events held at University of Moratuwa which was organized by Leo Club of University of Moratuwa. It took place on 27th of March at the Sumanadasa Courtyard, University of Moratuwa. This show aimed to raise funds for the mother's operation of one of our university students, Dinil Nawotunna.

The lineup featured renowned artists such as Lahiru Perera, Ridma Weerawardana, Supun Perera, Sarith Surith, Charuka Mora, Mihiran and Hana Shafa, all backed by the talented Yaka crew band. On the day of the event, 90% of the tickets were sold and the university premises were buzzed with enthusiastic crowds eager to witness the spectacle.

The show kicked off around 7.30 p.m. with Charuka Mora's electrifying performance which was supported by the Yaka crew band, filling the university grounds with pulsating beats. Subsequently Lahiru and the other artists graced the stage, captivating the entire crowd with their performances. The band along with all the artists, delivered an unforgettable show culminating in great success.

The organization of this grand event required dedicated efforts from all the Leo club members who worked tirelessly to ensure its success. By the end of the event, Leo Club of University of Moratuwa had managed to raise a significant sum of money. This event stands as one of the Leo club's most remarkable achievements, showcasing their commitment to making a positive impact in their community.











Leap phase 3



The third and the final phase of the LEAP 23/24 leadership program was successfully completed. This two-day leadership program took place on 16th and 17th of March at Welanhinna Vidyalaya, Welanhinna, Haputale.

The first day of the LEAP program commenced with a warm introduction and motivational speech by the principal of Welanhinna Vidyalaya. As the initial step, Leos organized the students into several groups and engaged them in various specially designed games aimed at teaching and enhancing leadership skills. Activities such as Name Writing, Traffic Jam, Barrier Walk and Number Touching were among the games conducted for the students. After the lunch break, we did some fun activities with the students followed by an enjoyable evening highlighted by a bonfire and a drama competition.

The following day commenced with a physical training session aimed at improving the students' physical fitness. Subsequently, students participated enthusiastically in a treasure-hunting game where they eagerly searched for clues to uncover hidden treasures. Later the students showcased their cooking skills in a noodle cooking competition. At the end of the two-day program, a special ceremony was held to recognize and award students who excelled in the leadership activities. 

Both teachers and students expressed their happiness and gratitude, acknowledging the positive impact of the camp on their personal development. 

With that UoMLeos successfully completed all three phases of this outstanding leadership program.

                     










පාට හීන

 මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කළ පාට හීන ව්‍යාපෘතිය මාර්තු මස පහළොස්වන දින පානදුර අරුණ ළමා නිවාසයේ දී පැවැත්විය. මෙය විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ චිත්‍ර ඇඳීමේ හැකියාව වර්ධනය කිරීමේ අරමුණින් සිදුකරනු ලැබීය. 


අප මෙහිදී දරුවන් සඳහා චිත්‍ර ඇඳීමට අවශ්‍යය වන පාටකූරු, පාට පැන්සල්, පින්සල් සහ තීන්ත වැනි ද්‍රව්‍ය ලබාදෙන ලදී. එදින අපිද ඔවුන් සමඟ එකතු වී චිත්‍ර පහළවකට ආසන්න ප්‍රමාණයක් ඇඳීමට හැකි විය. එදින සවස් වරුව දරුවන් සමග විනෝද බර කාලයක් ගත කිරීමට ද ලියෝවරුන් අමතක කළේ නැත. තවද මෙම ව්‍යාපෘතිය හරහා මෙසේ දරුවන් විසින් අඳින ලද චිත්‍ර විකිණීමට ඉඩ ප්‍රස්ථාර සකසාදී ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් යම් පිළියමක් යෙදීමටද ලියෝ අපිට හැකිවිය.


             





ලියෝ පැදුර

 මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් සෑම ලියෝ වර්ෂයක් පාසාම සංවිධානය කරනු ලබන ලියෝ පැදුර මෙවරද වසර 4ක දීර්ඝ නිහැඬියාවකින් පසු අති උත්කර්ෂවත් අයුරින්  පැවැත්විනි.  විශ්ව විද්‍යාලයීය ශාස්ත්‍රීය සංගීත අංශයේ සහයද ඇතිව අපගේම ලියෝවරුන්ගේ සංගීත ස්වරයන් එදින වා තලයට මුසුවිය. මාර්තු මස 12 වන දින මොරටුව විශ්ව විද්‍යාලයීය වල කැන්ටීන් එළිමහන් පරිශ්‍රයේදී නැටුම්, ගැයුම් ආදියෙන් හැඩ වූ විචිත්‍රවත් රාත්‍රියක් සනිටුවන් කිරීමට ලියෝවරුන්ට සහ ශාස්ත්‍රීය සංගීත අංශයේ අප සහෝදර සහෝදරියන් හට හැකිවිය. 









Den of Kings phase III

Den of Kings - Phase III, an inter-school chess tournament organized by Leo Club of University of Moratuwa took place on 9th of March at Kanishta Vidyalaya, Piliyandala. The chess tournament comprised 6 rounds under guidance of recourse persons. Students were highly engaged and showed significant enthusiasm throughout the event. Winners were awarded with medals and certificates, while all participants received certificates of participation.

A group of children playing chess

Description automatically generated

Two men playing chess in a room

Description automatically generated