Knowventure

 “As is our confidence, So is our capacity”

The Leo Club of University of Moratuwa brought the initiative KNOWVENTURE to encourage club bearers to enhance their self-confidence and become effective while contributing to society. The goal was to establish a worthwhile public awareness campaign by equipping club bearers with accountable governance. Club members were initially challenged in regard to their creativity and design capabilities.

The project KNOWVENTURE was launched as an online workshop in order to improve the design strengths of Club Bearers. The plan was developed to accommodate designers of diverse levels of experience in addition to addressing a wide range of topics in three days.

The session covered a wide range of topics, including general design, academic design, and career development as well.

The program started successfully on the 3rd of July, with the active participation of club members of Leo Club of University of Moratuwa. Illustrator and photoshop were the main topics of discussion on Day 1. Video editing was the topic of discussion on Day 2. Guest speaker was Leo Thilina Prasad for both Day 1 and Day 2. Youtuber Avishka Viraj Konara led the workshop on video vlogging on the third consecutive day of the workshop.

The workshop continued successfully on the 3rd, 4th, and 5th of July, with the involvement of club bearers who strive for excellence at any time in order to serve the public.

සෙනෙහසේ දෑත.

“මනුසත්කමින් පිරුනු හදවත් සෙනෙහසින් එක කල සෙනෙහසේ දෑත…”

 පසුගිය ජුනි මස ඇතිවූ ගංවතුරත් සමඟ අවතැන්වූ ගාල්ල බද්දේගම, හැම්මෑලිය, බොරළුකඩ  යන ප්‍රදේශවල අපේම මිනිසුන් හට අත්වැලක් වීම අරමුණු කර ගනිමින්, සදර්න් මෙට්රො ලියෝ සමාජය, බද්දේගම ක්‍රිස්තුදේව බාලක විද්‍යාලයීය  ලියෝ සමාජය, බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයීය  ලියෝ සමජය, බද්දේගම ලියෝ සමාජය ,ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයීය ලියෝ සමාජය සහ මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය එක්ව සෙනෙහසේ දෑත ව්‍යාපෘතිය දියත් කරන ලදි.

ගංවතුරින් අවතැන්වූ එම ප්‍රදේශවල පවුල් 15 ක් සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතුලත් බඩුමලු ලබා දීම පසුගිය ජුනි මස 20 වන දින සියලුම සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් සිදු කෙරිණි.මේ සඳහා පරෝපකාරය කැමති බොහෝ දෙනෙකුගේ උදව් උපකාර  අප වෙත ලැබිණි . 

වසර ගණනක් තිස්සේ  ඔවුන් උපයාගත් දෑ එක් නිමේශයකින් ජල රකුසාට ගොදුරු වන මොහොතකදී, මිනිසත්බවේ දෑත් දිගු කරමින් ඔවුන්ගේ මුවඟට සිනහ එක් කරන්නට, මෙලෙස අප සැම සමත් විය.

යුතුකමේ අත්වැල

"මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයී" යන්න ක්‍රියාවෙන් අරුත්  ගන්වමින් ,මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝවරුන් දියත් කල එක්  සොඳුරු ව්යාපෘතියකි, "යුතුකමේ අත්වැල ".
" සහෝදරත්වයේ මනුදම" සංවිධානයත්, "අම්මා සහ ළමයි"  පදනමත් මෙම ව්යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා අප  සමඟ අත්වැල් බැඳ ගත්හ.
 කොරෝනා උවදුරත් සමඟ එදිනෙදා ජීවනෝපාය අහිමිව, ආර්ථික වශයෙන් මහත් අසරණව දිවි ගෙවූ පවුල් සඳහා ද්රව්යමය ආධාර ලබා දෙමින් ඔවුන්ට සරණක් වීම මෙම ව්යාපෘතියේ මූලික අරමුණ විය. අනුව

ගාල්ල, මාතර හා කුරුණෑගල යන දිස්ත්රික්ක  කේන්ද් කරගනිමින් අඩු ආදායම්ලාභී  පවුල් 40ක් සඳහා නොමිලේ අත්යාවශ් බඩුමලු ලබා දීම පසුගිය  මැයි මස 21 වන දින, සියලුම සෞඛ්යය ආරක්ෂිත ක්රම අනුගමනය කරමින් ඉතා සාර්ථකව සිදු කෙරිණි.
මිනිස් ජීවිත කොරෝනා රකුසාට  ගොදුරු වන මොහොතකදී, මනුසත්කම කොරෝනා රකුසාට යට වන්නට නොදී දිළිඳු පවුල් හට සරණක් වූ එක් හෘදයාංගම කැපවීමකි "යුතුකමේ අත්වැල".


Earth Care Phase 02

 On the one hand, technology represents our advancement; on the other, we are naive to the devastation it does to our environment.

Earth Care - phase 2 was carried out with the aim of linking our hands to promote a sustainable and spotless earth; as another initiative of the Leo Club of the University of Moratuwa together with the Leo Club of SLIIT, with the backing of the Galle Municipal Council and INCEE Ecocycle.

The project was implemented from Galle region on
the 26th of April from 9.00 am onwards by collecting e-waste such as computer/mobile phone batteries, inactive phones, tablet computers, various computer accessories, and CD/DVD.

This is an opportunity to seek out creative approaches to the rapidly expanding landfill issue in urban areas by encouraging the public to recycle and reuse hazardous technological waste and conserve the environment for future generations.

Let us instill compassion for our planet .


Jobology

A job interview is one of the best opportunities for everyone to market their own skills and talents. Therefore, we as youngsters should have the right confidence for facing such an event. Because confidence is one of the most important things we can bring to a job interview. 

Therefore we, the Leo Club of the University of Moratuwa together with the Leo Club of Dehiwala East organized Jobology with the aim of discussing how to be a prepared and confident interviewee at a job interview. Accordingly, Jobology was carried out on 3rd April from 2.00 p.m. to 5.00 p.m. at the Leo Activity Centre.


Leo Mudith Jayasekara the Secretary of Leo Multiple District 306 and the Immediate Past District President of Leo District 306A2 participated there at Jobology to guide us and assure our confidence at facing interviews through his years of experience. His valuable advice and the interactive way of addressing us proved that we have successfully reached a very much valuable event during those few hours.