තථාගත වන්දනා

 මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ  20 වන සංවත්සරය පාදක කර ගනිමින් සෙත් පතනු පිණිස බෝධි පූජාමය පිංකමක් සංවිධානය කරන ලදී.

A group of people sitting at a table with food

Description automatically generated

අප ලියෝ සමාජයේ සාමාජික සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් බොල්ගොඩ ශ්‍රී විජයාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් මෙම පුන්‍යකර්මය සිදු කෙරිණි. ජූලි මස 23 වන දින විහාරස්ථානයේ දී ආගමික වතාවත් සිදුකොට ස්වාමීන්වහන්සේලාට පිරිකර පිළිගන්වා ආගමානුකූලව ලියෝ සමාජයේ ඉදිරි ගමන් මගට මෙසේ ආශිර්වාද එක් කරන ලදී.

A group of people walking under a tree

Description automatically generated A group of people posing for a photo

Description automatically generated

LEAP - Phase 02

A leader is one who knows the way, goes the way and shows the way. 

                                -John C. Maxwell-

            Through the project "LEAP 22/23", UoM Leos pledged to help the next generation of leaders in previous months. On December 30th, Phase 2 of this project took place at the Badulla Kahataruppa Muthumala Vidyalaya with the participation of about 85 enthusiastic young people. UoM Leos were able to steer the situation and deliver the youngsters the best experience ever despite the difficult weather. The event's schedule began with a motivational session that offered the kids a wealth of insight.

            
        They were then split up into a few groups, and activities like blind walking, name writing, ball through the hall, and puzzle game were carried out with them to heat up the ambiance and make the scenario more competitive. With the support of everyone, it was successfully carried up despite the numerous obstacles, notably the rainy weather. At the end of the day, there was a fire camp, which delighted not only the children but also the Leos with an incredible experience. The evening became increasingly spectacular due to the multiple of dance activities and songs.

            LEAP- Phase 2 was planned as a one-day program, unlike LEAP- Phase 1. Yet, it was arranged chronologically so that the program's initiatives could be nicely addressed. LEAP- Phase 2 was also a great success due to the engagement of UoM Leos, the children, and the community. We sincerely hope that we were able to influence those young people in a way that would lead to a better future with outstanding leaders.

 

 

 

 

Renovatio

Project Renovatio is all about renovating a railway station in a rural district in order to make it a pleasant place to pass by. The railway station which was renovated in this project is a rural railway station in Kurunegala District. It is the Nailiya Railway Station. The project was held on the 26th of February, 2023.

The dilapidated areas of the railway station were repaired and painted, and also flower plants were planted to improve the beauty of the surroundings. New water faucets were installed in the station which makes the passengers easy to access their primary needs.

සුරැකෙමු අපි සැවොම

 සුරැකෙමු අපි  සැවොම ව්‍යාපෘතිය සිදු කෙරුණේ මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ මූලිකත්වයෙනි. මෙම ව්‍යාපෘතිය සිදු වූයේ පාරිසර හා ස්වාභාවික විපත් කළමනාකරණය යන අංශය යටතේ මෙය පැවැත්වුණේ අවිස්සාවේල්ල, පල්ලෙවත්ත, රක්කනාව ඇල්ල යන ස්ථානයේදීය.

මෙම ව්‍යාපෘතියේ දී මූලික වශයෙන් සිදු වූයේ නායයෑම් පිළිබඳව ප්‍රදේශයේ මහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකි. බහුලව නාය යන  ප්‍රදේශයක් වන මෙම ප්‍රදේශයේ වැසියන්ට මෙම වැඩසටහන මගින් මහඟු පිටුවහලක් වුණු බවට සැකයක් නැත.එසේම මෙහි විශේෂත්වය වන්නේ එම වැඩසටහන හා සම්බන්ධ වූ වැසියන්ට ප්‍රදේශයේ සිටින බලයලත් නිලධාරීන් සමග තම තමන්ට පවතින ගැටළු සාකච්ජා කිරීමට හැකියාව ලැබීමයි.ඊට අමතරව රක්කනාව ඇල්ල අසල පවතින අපිරිසිදු ස්ථාන සුද්ද පවිත්‍ර කිරීමද මෙහිදී සිදු විය .



Paint their world

 As we all know cancer is a non communicable disease that anyone can get affected regardless of age or gender. So we should be helpful and kind to the people who are already affected by cancers.

‘Paint their World’ is a project done by the Leo Club of University of Moratuwa collaborating with the Lions Club of Dehiwala, in order to bring a smile on the innocent faces in Karapitiya Cancer Hospital. In this project we cleaned and painted the beds, cupboards, trolleys and lockers on the floor of the hospital. We were able to complete this project effectively with the help of all the Leos and Lions who helped in the process.