ලියෝ පැදුර

 මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් සෑම ලියෝ වර්ෂයක් පාසාම සංවිධානය කරනු ලබන ලියෝ පැදුර මෙවරද වසර 4ක දීර්ඝ නිහැඬියාවකින් පසු අති උත්කර්ෂවත් අයුරින්  පැවැත්විනි.  විශ්ව විද්‍යාලයීය ශාස්ත්‍රීය සංගීත අංශයේ සහයද ඇතිව අපගේම ලියෝවරුන්ගේ සංගීත ස්වරයන් එදින වා තලයට මුසුවිය. මාර්තු මස 12 වන දින මොරටුව විශ්ව විද්‍යාලයීය වල කැන්ටීන් එළිමහන් පරිශ්‍රයේදී නැටුම්, ගැයුම් ආදියෙන් හැඩ වූ විචිත්‍රවත් රාත්‍රියක් සනිටුවන් කිරීමට ලියෝවරුන්ට සහ ශාස්ත්‍රීය සංගීත අංශයේ අප සහෝදර සහෝදරියන් හට හැකිවිය. 









No comments: