ප්‍රාණ අදියර -1

රිජ්වේ ආර්යා ළමා රෝහලේ පුංචි මල් කැකුළු වලට සහයක් වනු රිසින්, රෝහලට අවශ්‍ය හිඟ ඖෂධ පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘතිය ප්‍රාණ ජනවාරි මස 17වන දින රිජ්වේ ආර්යා  ළමා  රෝහලේ දී සිදු විය. එහිදී විශේෂයෙන්ම ඇට මිදුලු බද්ධ කිරීමට අත්‍යාවශ්‍යම ඖෂධ වර්ග කිහිපයක් ඉතා  ඉක්මනින් රෝහලට  අවශ්‍යව ඇති මොහොතක ලැබී තිබූ මුල්‍ය ආධාර මඟින්  එම වටිනා සත්කාරයට දායක වීමට මොරටුව විශ්වවිද්‍යාලයේ ලියෝ සමාජයේ අපට හැකි විය.

            

No comments: