![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgja8WFh9mndgcixcgipceWRdVscr61rIfVnAZJ-QIvP8DxfYUbbDr-rQx5EKj5pauGT5NoXhayVcCYYNFK0ikSZU-4rSrqeW2EJzYD8IhY0h3LsigvhIQo7MXJLmp00uINPXSpBvEc6c1vUDdrqjhRq9QCbvt0y-pLcZH8kQ4Wg3VUqLYYqA/w219-h198/IMG-20220929-WA0005.jpg)
මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය මගින් රක්වාන ඇල්ල ආශ්‍රිතව දිය නෑමට නුසුදුසු ස්ථාන පිළිබඳව සහ පල්ලේවත්ත ප්‍රදේශයේ සිදුවිය හැකි නායයෑම් අනතුරු පිලිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා, සුරැකෙමු අප සැවොම ව්‍යාපෘතිය දියත් කරන ලදී .ඒ අනුව එම ස්ථානවල අනතුරු ඇඟවීමේ දැන්වීම් පුවරු කිහිපයක් ස්ථාපනය කිරීම සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් සැප්තැම්බර් මස 24 වන දින පල්ලේවත්ත විහාරස්ථානය සහ රක්වාන ඇල්ල ආශ්‍රිතව සිදු කරන ලදි.
No comments:
Post a Comment