අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දුන් සහ මුහුණ දීමට නියමිත සිසු සිසුවියන් වෙනුවෙන් පසුගිය 25 වන දා පැවැත්වූ මෙම වැඩසටහන සවස 6.00 සිට පුරා හෝරා දෙකකට අධික කාලයක් zoom තාක්ෂණය ඔස්සේ මෙන්ම youtube හා facebook හරහාද දිග හැරුනේ ලියෝවරුන් විසින් අභිමන් පරපුරක ලෙංගතු යුතුකම නොපිරිහෙලා ඉටු කරමින්ය. ජීවන මඟේ සොඳුරු ඉසව්වක් සොයා යනු වස් නිම්න තීර්ථයට ගොඩ වූ සියල්ලන්ගේම නොමඳ ආදරයටත්, ගෞරවයටත් ලක් වෙමින් මෙම වැඩසටහනේ නිමාව සනිටුහන් කිරීමට හැකි වීම පිළිබඳ මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝවරුන් ලෙස අප තුළ ඇත්තේ අනතිමානි ප්‍රීතියකි.
නිම්න තීර්ථ '21
ස්නේහ වර්ෂා
සෙනෙහෙ දක්වමු
තුටු සිතින් ගෙවන්නට සැඳෑ යාමය.
පසුගිය මස, එනම් ජූලි මස 23 වන දිනට යෙදුන මොරටුව ව්ශ්වවිද්‍යාලයීය ලියෝ සමාජයේ 18 වන සංවත්සරයට සමගාමීව මාතර තිහගොඩ ප්‍රදේශයේ ජේෂ්ඨ පුරවැසි නිවහනක මාපියන් වෙනුවෙන් ධර්ම දේශනා වැඩසටහනක් පැවැත්වුණි.
උදෑසන ධර්ම දේශනා වැඩසටහන ලියෝ සමාජිකයන්ගේ ද සහභාගීත්වය ඇතිව, මාපියන්ගේ මනස සුවපත් වන අයුරින් පැවැත්වූ අතර සවස zoom තාක්ෂණය හරහා කලාකරුවන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් මියුරු ගීත පෙලක් සමඟ විනෝදාස්වාදය රැගත් වැඩසටහනක් ද ක්‍රියාත්මක විය.
තවද මාපියන්ගේ අවශ්‍යතා අනුව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක් ද සිදුකෙරිණි.
ජීවිතයේ සැදෑසමය ගෙවන ආදරණීය මාපියන් පිරිසක්
සමඟ ලියෝ දූ දරුවන්ගේ සෙනෙහස බෙදාගත් අපූරු දිනයක් ලියෝ මතක සටහන් අතරට එලෙස එක්විය.
බෝහිමි පාමුල
මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ 18 වන සංවත්සය සහ 2021/22 නව ලියෝ වර්ෂයට සෙත් පතනු වස් මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් බෝහිමි පාමුල, ආශිර්වාදයේ පිංකම සංවිධානය කරන ලදි.ඒ අනුව මාතර වෙලේගොඩ පූර්වමහා විහාරය, ගාල්ල ශ්වේත බිම්බාරාමය, කෑගල්ල අලුලෙන පුරාණ රජමහා විහාරය, කුරුණෑගල වැව ගෙදර ශ්‍රී ශෛල බිම්බාරාමය සහ බදුල්ල කරගහවෙල ක්ෂෙතාරාමය යන විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් ඒ ඒ විහාරස්ථාන පිළිසකර කිරීම ජුලි මස 21 සහ 22 යන දිනයන්හි දී සිදු කෙරිණි.සවස් යාමයේ නව ලියෝ වර්යෂට ආශිර්වාද එක් කිරීමේ අරමුණින් සහ රටටසෙත් පැතීමේ අරමුණින් බෝධි පූජාමය පිංකම් මාලාව සියලුම සෞඛ්‍යාරක්ෂිතක්‍රම අනුගමනය කරමින් ඒ ඒ විහාරස්ථාන වලදී පැවැත්විණි.
IRIS
“ True friends are like diamonds- bright, beautiful, valuable, and always in style -Nicole Richie”.
Thus, Iris was a great opportunity to get to
know each other and to make new friends from overseas. We look forward to doing
another project to renew our friendship.
Fluency Fast - Phase 02
Due to the corona pandemic situation, the whole education system is still collapsed. As UoM Leos we thought of conducting the second phase of the Fluency fast English course, to support the students, who desire to learn English.
Fluency Fast is an online English course launched by the Leo Club of University of Moratuwa in collaboration with Baines English Academy to sharpen fluency in English communication during this quarantine period. The course outline is set as it suits for any proficiency level in English while covering the following scopes.The course is mainly focused on after Advanced level & undergraduate students but also for anyone who seeks to improve their speaking and grammar knowledge. The course content is enriched with important English Grammar parts, vocabulary developing related to grammar and communication, listening , and presentation skill development. The course basically covers the areas of English for both academic purposes & career development purposes.
In relation to this, a "motivational session" was held on the 18th of June via zoom, with the great motivating of the guest speaker, Dr. Sangadasa de Silva, giving the students a valuable opportunity to increase their English knowledge by enhancing their diligence.
With positive feedback from the students who got the chance to enhance their English knowledge in the best way, UoM Leos are successfully completing the second journey of Fluency fast.
Knowventure
“As is our confidence, So is our capacity”
The project KNOWVENTURE was launched
as an online workshop in order to improve the design strengths of Club Bearers.
The plan was developed to accommodate designers of diverse levels of experience
in addition to addressing a wide range of topics in three days.
The session covered a wide range of
topics, including general design, academic design, and career development as
well.
The program started successfully on the 3rd of July, with the active participation of club members of Leo Club of University of Moratuwa. Illustrator and photoshop were the main topics of discussion on Day 1. Video editing was the topic of discussion on Day 2. Guest speaker was Leo Thilina Prasad for both Day 1 and Day 2. Youtuber Avishka Viraj Konara led the workshop on video vlogging on the third consecutive day of the workshop.