Healthy Her

 “A woman’s health is a nation’s wealth.” With this belief at its heart, Leo Club of University of Moratuwa and Leo Club of Millaniya successfully organized “Healthy Her”, a free health camp exclusively for women, on 8th March 2025 from 8.00 AM to 3.00 PM at Gothami Junior School, Gampaha. This meaningful initiative was held in collaboration with Sethma Pvt. Hospital - Gampaha, commemorating International Women’s Day 2025.

Despite making up 76% of the global health and care workforce, women worldwide still face significant barriers in accessing healthcare. “Healthy Her” aimed to address this gap by providing comprehensive health screenings, expert medical guidance, health awareness and support all tailored exclusively for women.

As Michelle Obama wisely said, “Communities and countries and ultimately the world are only as strong as the health of their women.” True to these words, the project was dedicated to empowering women by investing in their health, ensuring they are not misunderstood, mistreated or misdiagnosed.

We extend our heartfelt gratitude to Sethma Pvt. Hospital and everyone who joined hands with us. Together, we took a powerful step towards a healthier future for all women because she deserves to thrive!


තර්ක - මහේෂ් අබේවික්‍රම අනුස්මරණ විවාද තරගාවලිය 2025

තර්ක - මහේෂ් අබේවික්‍රම අනුස්මරණ විවාද තරගාවලිය  2025 අවසාන මහා තරගය සහ එයට සමගාමීව පැවැත්වූ කථික තරගාවලිය පසුගිය මාර්තු 08 දිනය පුරා මොරටුව විශ්ව විද්‍යාලයීය පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.

පෙර වර් ෂයේ මෙන්ම මෙවරත් හෙළකුරු සමඅනුග්‍රහයෙන් පැවැත්වූ මෙම තරගාවලිය පසුගිය දෙසැම්බර් මස සිට මා‍ර්තු දක්වා මාස හතරක කාලයක් පුරා තරගවට කිහිපයක් ඔස්සෙ පැවැත්වුණි. මෙම තරගාවලියේ මූලික වට තරගයන් අන්තර්ජාලය ඔස්සෙ පවත්වන ලදී. ශ්‍රේණි වශයෙන් පැවති කථික තරගාවලියට පාසල් සිසුන් පන්සිය පනහකට අධික ප්‍රමාණයක් ලියාපදිංචි විය. 


විවාද තරගාවලියේ මූලික තරගයන් සඳහා පාසල් විවාද කණ්ඩායම් හැත්තෑවක් ලියාපදිංචි වූ අතර එයින් කණ්ඩායම් අටක් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන ලදී. එම කණ්ඩායම් අට අතරින් කණ්ඩායම් හතරක් අවසන් පූර්ව වටයේ තරග කල අතර අවසාන මහා තරගය සදහා කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලයන්හි විවාද කණ්ඩායම් සුදුසුකම් ලබා ගත්හ. එහිදී කොළඹ ලුම්බිණි විද්‍යාලයීය විවාද කණ්ඩායම ශූරතාවයද කොළඹ නාලන්දා විද්‍යාලයීය විවාද කණ්ඩායම අනුශූරතාවයද දිනාගන්නා ලදී. 


තරගාවලියට සමගාමීව පැවැත්වූ මනාප මගින් ජනප්‍රියතම විවාද කණ්ඩායම තෝරාගන්නා අදියරේදී කුරුණෑගල මලියදේව විද්‍යාලයීය විවාද කණ්ඩායම ජනප්‍රියතම විවාද කණ්ඩායම ලෙස අබිසෙස් ලබන ලදී. 




ලියෝ පැදුර 2025

මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝවරුන්ගේ සකල කලාවේ අතික්‍රමණය ‘ලියෝ පැදුර 2025’ පසුගිය මාර්තු මස දෙවන ඉරු දින විශ්ව විද්‍යාලයීය පරිශ්‍රයේ දී අති සාර්ථකව පවත්වන ලදී.


ඒ සඳහා මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ සාමාජික සාමාජිකාවන්, විශ්ව විද්‍යාලයීය සිසුන් මෙන්ම අනෙකුත් ලියෝ සමාජ කිහිපයකම ලියෝවරුන් සහභාගී වූ අතර එහිදී ඔවුන්ට ද  ගායනයෙන් නර්තනයෙන් එම සන්ධ්‍යාව වර්ණවත් කරන්නට අවස්ථාව උදා විය. වත්මන් පරපුරේ ප්‍රසිද්ධ ගායකයෙකු වන ධ්‍යාන් හේවගේ ද මෙම සංගීත සන්ධ්‍යාව සඳහා එක්වූ අතර ඔහුගේ සුමිහිරි ගායනයකින් 2025 ලියෝ පැදුර තවත් උත්කර්ෂවත් විය.


දින ගණනාවක සාමූහිකත්වයේ ප්‍රතිඵලයක් වූ ‘ලියෝ පැදුර 2025’ නර්තනය, ගායනය, වාදනය ඇතළු සියලු කලාවන්ගෙන් පරිපූර්ණව විචිත්‍ර සන්ධ්‍යාවක් කිරීමට මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝවරුන්ට හැකි වූ වගයි.


  

     









Celestia '25

Celestia '25 was a graceful candlelight dinner event that brought a touch of elegance and warmth to everyone who attended. With soft candlelight illuminating the evening, the atmosphere was intimate and enchanting offering guests a serene escape from the ordinary. The setting was beautifully curated, combining gentle lighting, elegant decor and carefully selected music to create a memorable night filled with charm and celebration. What made Celestia truly special was its celebration of cultural diversity, guests arrived dressed in beautiful cultural attire and the dinner featured a variety of traditional foods representing different communities.

The event saw the participation of many Leos from University of Moratuwa along with Leos representing various clubs from the Leo Multiple District. It served as a vibrant cultural gathering, where individuals came together to appreciate the richness of different traditions. From attire to cuisine, Celestia honoured diversity and unity creating a space that was both festive and meaningful. The event stood out not just for its elegance but for the strong sense of togetherness and cultural pride it inspired among everyone present.