ප්‍රාණ අදියර 2

 තලංගම දකුණ සිංහ සමාජය සහ මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කරනු ලබන ලේ දන් දීමේ ව්‍යාපෘතිය ප්‍රාණ - දෙවන අදියර පෙබරවාරි මස 2වන දින  මොරටුව විශ්වවිද්‍යාලයේදී පැවැත්විණි. ඒ සඳහා මහරගම පිළිකා රෝහලේ වෛද්‍යවරු හා හෙද හෙදියන් විසින් දායකයින්ව සම්පූර්ණ පරීක්ෂණයකට ලක් කීරීමෙන් අනතුරුව දායකයන් සියයකට ආසන්න ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් ලේ පරිත්‍යාග කිරීම සිදුවිය. එහිදී එම වෛද්‍යවරු හා හෙද හෙදියන් විසින් මෙම ව්‍යාපෘතිය පැසසුමට ලක් කරන ලදී.

A person sitting on a bed next to a person lying on it

Description automatically generated A group of people posing for a photo

Description automatically generated

No comments: