හරිත ඡායා

 ජීවයට හුස්ම ගන්නට පණ පොවනා, තුරුලතාවලින් ලක්මෑණී හරිත වර්ණ කරන්න මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝවරුන්ගේ වෑයම,  හරිත ඡායා ...


අභිමාවනවත් පරපුරක උරුමකරුවන් ලෙස අපගේ වගකීම ඉටු කරනු වස් රුක් රෝපණ, කසල කළමනාකරණ සහ පරිසර ව්‍යාපෘතිය,අප්‍රේල් මස 20 වන දින,

පෙ.ව.10 සිට මාර/ කඩොල්ගල්ල කනිෂ්ඨ විද්‍යාලයේදී සාර්ථක අයුරින් සිදු විය.


පරිසර මාතාව රැක ගැනීමට ලියෝවරු දැරූ උත්සහ මෙලෙස සාර්ථක විය.







No comments: