Intagram
Website
Twitter
Linkedin
Facebook
Google +
YouTube
Instagram
Leo District 306 A2
Lions Clubs
දහම් ප්‍රදීපා
වෙහෙර විහාර නමස්කාරය මෙන්ම පිරිසිදු කිරීම හා පිළිසකර කිරීමද උතුම් පුණ්‍ය කර්මයන් වේ. ඈත් අතීතයේ පටන් පැවත එන මෙම පුණ්‍යක්‍රියා රැක ගැනීම සමාජ වගකීමක් කර ගනිමින්
,
මොරටුව විශ්ව විද්‍යාලයේ ලියෝ සමාජයද ඉකුත් සැප්තැම්බර් මස 16 වන දින
,
කෑගල්ල මොලගොඩ ශ්‍රී පොකුණුගල පුරාණ විහාරයේදී උතුම් මෙහෙවරක් සිදු කරන ලදී.
මෙහිදී විහාර භූමිය අවට පිරිසිදු කිරිමේ නිරත වුනු අප ලියෝ වරු, ඉන් අනතුරුව රුක් රෝපණය කිරීමේ වැඩසටහනක්ද දියත් කළහ. වෙහෙස නොතකා ශ්‍රම දායකත්වය ලබාදුන් සැමගේ සහයෝගයෙන් මෙම කර්තව්‍යය සාර්තකව අවසන් කිරීමට හැකි විණි. කෙමෙන් බුදු දහම පිරිහී යන මෙවන් වකවානුවක
,
මෙවන් සිද්ධස්ථාන රැක ගැනීම හා සංරක්ෂනය කිරීම සැබවින්ම අගයක කල යුතු කටයුත්තකි.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment