කලේ නෑ. හෙමින් හෙමින් පේළියට එක්කෙනා පිටිපස්සෙ එක්කෙනා ඇවිත් පිළිවෙළට වාඩි වුණා. පසුගිය
මැයි 12 වනදා, රත්මලාන අන්ධ විද්‍යාලයේ පුංචි මල් කැකුලු බලන්නට මොරටුව විශ්ව විද්‍යාලයේ ලියෝ
වරුන් ගියේ තෑගි බෝගත්, සතුටත් කඳ මලු බැඳගෙනයි. දෑස නොපෙනුනත් ඒ පුංන්චි මල් කැකුලු හරිම
හුරතල්. ඔවුන් එදා ලියෝ අක්කලා අයියලා එක්ක හරිම අපූරු සැන්දෑවක් ගත කළා. අපි එක්ක සින්දු
කියලා, හිත පිරෙනකන් නටන්නත් ඔවුන් එකතු වුණා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgxi_7soMljEt8hxeQXszrOW9h06Plm7hDYLePiVpBuNFNazWsJJF1zBn-MNQRGH0QxMe3P2pTLF6YZmuEuLaPjujWYshwh0Oih9Y99TBuv_RqadzPEvX-q1AlzXXXYMN6Cdq9J/s200/13235853_10204637680100839_882806352_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhzolTKnDiABCIEAIw0EfGSmiSC5WQaqM4j6VvvmFRToIqYn-gH6J61XnXJevlfiz_hUY8Botxb0xqosKdGYC_Kr_nLG36nFjTK7SDc_4VnmXPqYuXJvjqjOvR0OiywE_bGClAU/s200/13235967_10204637680220842_1077248953_n.jpg)
No comments:
Post a Comment