"Who wants to be a Millionaire" Awareness program about the Share Market

මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ නව නිලධාරී මඬුල්ලට නව වර්ෂය සඳහා ආශීර්වාද ලබා ගැනීම ප්‍රදාන අරමුණ කර ගනිමින් 2011 ජුලි මස 29 දින සවස ලියෝ සමාජයේ සියලුම සාමාජිකයින් එක්ව වෑවල විජයාරමයේදී බෝධි පූජාවක් පැවැත්වූ අතර එයට සියලුම සාමාජිකයින් ඉතා කැමැත්තෙන් සහභාගී වනු දක්නට ලැබිණි. සාමාන්‍යයෙන් මාසිකව පවත්වන මෙම බෝධි පූජාමය පින්කමට සැම දෙනාම ඉතා කැමැත්තෙන් සහභාගී වනුයේ අධ්‍යාපන කටයුතු වලින් හෙම්බත් වී ඇති සිත් සතන් නිවා සනහා ගනු පිණිසයි. 




