අභිෂේකාභිවන්දනා

මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයෙහි විසි දෙවන සංවත්සරය සහ 2025/26 නව ලියෝ වසරට ආශිර්වාද පැතීම නිමිති කරගෙන සංවිධානය කරනු ලැබූ ‘අභිෂේකාභිවන්දනා’ ආශිර්වාද බෝධි පූජා පිංකම,  ජූලි මස 23 වන දින බොල්ගොඩ සිරි විජයාරාම බෝධි පරිශ්‍රයේ දී සාර්ථකව නිම කෙරුණි.


අති පූජනීය බොල්ගොඩ සිරි විජයාරාම විහාරාධිපති, වේපතඉර ඒමාලෝක හිමියන්ගේ මූලිකත්වයෙන් මෙම ආශිර්වාද බෝධි පූජා පිංකම පැවැත් වූ අතර මෙම සුවිශේෂී කටයුත්ත සඳහා මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ ලියෝවරු ඇතුළු විශාල පිරිසක් සහභාගි විය. ඉමහත් ශ්‍රද්ධාවෙන් සංවිධානය වූ මෙම පිංකම තුළින් ලැබූ  ආශිර්වාද අනුශාසනා මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයට නව අරුතක්, නව ඇරඹුමක් එක් කළ බව නොඅනුමානය. 


මෙවන් ආගමික කටයුත්තක් සාර්ථකව නිමකර ගැනීමට නන් අයුරින් දායක වූ සියලුම දෙනාට අපගේ ගෞරවාන්විත ස්තූතිය පුදකරන අතර ඔබ සැමගේ ආශිර්වාදය සහ සහයෝගය නව ලියෝ වසරට ආලෝකයක් වනු ඇත. 










TerraForma

On 29th of April 2025, Leo Club of University of Moratuwa launched 'TerraForma' an eco-conscious project that transformed discarded plastic bottles and scrap iron into a striking statue now displayed at the Katubedda Walkway. Led by Club President of Leo Club of University of Moratuwa Leo Darshika Prabashwara (Leostic Year 2024/25), the project promotes sustainability and waste management by encouraging the public to view waste as a resource that can be creatively repurposed.

Carried out in collaboration with PlasticCycle and the Municipal Council of Moratuwa, 'TerraForma' reflects the power of community and environmental responsibility. More than just an artwork, the statue stands as a symbol of transformation and a call to action for a greener future.





ශිල්පසර දෙවන අදියරය - වෙබ් අඩවිය

 'සිප් සයුර තරණයට තාක්ෂණික අත්වැලක් '

මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් මෙහෙයවනු ලැබූ  ශිල්පසර ව්‍යාපෘතියේ දෙවන අදියරය ලෙස ඉදිරිපත් කරනු ලැබූ ශිල්ප වෙබ් අඩවිය එලිදැක්වීම පසුගිය අප්‍රේල් මස මස 25 වන දා Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.

මෙමගින් අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන් සඳහා අවශ්‍ය වන,

◼️පසුගිය ප්‍රශ්නපත්‍ර 

◼️ශිල්පසර ආදර්ශ ප්‍රශ්නපත්‍ර 

◼️විවරණ

ආදිය බාගත කරගැනීමට හැකියාව ඇති අතර ඔබට ඇති අධ්‍යාපනික ගැටලු ප්‍රවීණයන් සමග සාකච්ඡා කිරීමේ අවස්ථාව ඇතුළු පහසුකම් රැසක් ලබා ගැනිමේ හැකියාව පවතී.

🔗පිවිසෙන්න - www.shilpa.org







Verde Vogue '25

On 27th April 2025, Leo Club of University of Moratuwa hosted Verde Vogue '25, a vibrant fashion competition dedicated to promoting sustainable creativity. The event celebrated the art of upcycling, as participants unveiled fashion pieces crafted entirely from repurposed and recycled materials. It offered a bold and purposeful reimagining of style with meaning.

From fabric scraps to everyday discarded items, competitors transformed waste into striking fashion statements with each ensemble echoing a message of environmental responsibility. Verde Vogue '25 was more than just a runway show. It served as a powerful platform for conscious design sparking conversations around eco-friendly practices and showing how innovation and sustainability can go hand in hand. The event’s success reflected the unity, creativity and forward-thinking spirit of the Leo movement.


                                        




Holi Fest ‘25

Holi Fest ‘25 brightened the day with a burst of colour, laughter and togetherness as lively energy filled the grounds of Bodhiraja Vidyalaya, Piliyandala. Proudly organized by Leo Club of University of Moratuwa in collaboration with Leo Club of Piliyandala, the event welcomed individuals from all walks of life to celebrate unity and joy through the vibrant spirit of Holi. The festivities began at 3.00 p.m. and created a magical space where memories were made, friendships were strengthened and the cultural essence of the festival shone brightly.

The celebration was more than just an occasion of colour and fun and it also reflected the strong sense of community, youth leadership and shared happiness. We look forward to creating even more joyful moments in the years to come.