2010
___99_____99__99__99999999__99_____99________99____99___99999999__99____99_____________999_____________________
___99_____99__99__99________99_____99_________99__99____99____99__99____99____________99_99____________________
___99__9__99__99__99999999__999999999__________9999_____99____99__99____99___________99___99___________________
___99_999_99__99__99999999__999999999___________99______99____99__99____99__________999999999__________________
___9999_9999__99________99__99_____99___________99______99____99__99____99_________99999999999_________________
___999___999__99__99999999__99_____99___________99______99999999__99____99________99_________99________________
___99_____99__99__99999999__99_____99___________99______99999999__99999999_______99___________99_______________
_______________________________________________________________________________________________________________
_______________________________________________________________________________________________________________
_______________________________________________________________________________________________________________
__99_____99_________9_________99999999__99999999__99______99________99_____99__99999999__99_____99_____________
__99_____99________999________99999999__99999999___99____99_________999____99__99999999__99_____99_____________
__99_____99_______99_99_______99____99__99____99____99__99__________9999___99__99________99_____99_____________
__999999999______99___99______99999999__99999999_____9999___________99_99__99__99999999__99__9__99_____________
__999999999_____999999999_____99999999__99999999______99____________99__99_99__99999999__99_999_99_____________
__99_____99____99999999999____999_______99____________99____________99___9999__99________9999_9999_____________
__99_____99___99_________99___99________99____________99____________99____999__99999999__999___999_____________
__99_____99__99___________99__99________99____________99____________99_____99__99999999__99_____99_____________
_______________________________________________________________________________________________________________
_______________________________________________________________________________________________________________
_______________________________________________________________________________________________________________
___99______99__99999999_________9_________99999999________9999999__99999999___999____99999999__________________
____99____99___99999999________999________99999999________99999999_99____99____99____99____99__________________
_____99__99____99_____________99_99_______99____99______________99_999___99____99____999___99__________________
______9999_____99999999______99___99______99999999_____________99__99_9__99____99____99_9__99__________________
_______99______99999999_____999999999_____99999999____________99___99__9_99____99____99__9_99__________________
_______99______99__________99999999999____99_99_____________99_____99___999____99____99___999__________________
_______99______99999999___99_________99___99__99__________99999999_99____99____99____99____99__________________
_______99______99999999__99___________99__99____99________99999999_99999999___9999___99999999__________________
_______________________________________________________________________________________________________________
District Contest Marks ( July / August )
Club | July | August | Total |
University of Moratuwa | 38400 | 138300 | 176700 |
Moragahahena | 18000 | 45000 | 63000 |
Kalubowila | 60150 | 55900 | 116050 |
Piliyandala | 5000 | 3500 | 8500 |
Polgasowita | 36350 | 79600 | 115950 |
Mattegoda | 13050 | 16700 | 29750 |
Dampe | 10950 | 10950 | |
Werahera | 68050 | 68050 | |
Horana (Metro) | 45600 | 45600 | |
Dehiwala (East) | 33750 | 33750 |
Some Unknown facts about Leo Club programme – and Reason to celebrate 5th December as International Leo Day
"We needed a nucleus, a group of kids to start with," stated Ernst. "So we got Jim's son to come to the first meeting with his whole baseball team." Nine sophomores, junior and senior boys joined the group of 26 baseball players. Together, the 35 teens formed a club. On December 5, 1957, the Glenside Lions presented a charter to the Abington High School Leo Club.
As the world's first Leo club, the group created the Leo acronym - Leadership, Equality, Opportunity (Equality was later changed to Experience.) And, the group chose maroon and gold - their school colors - to serve as the Leo club colors. An Idea Whose Time Had Come
The Abington Leos were a singular entity until 1963. In that year, a Leo club was formed at the Tamaqua Area High School in Pennsylvania. Shortly thereafter, a former Philadelphia Lion formed a Leo club in New York. By 1964, there were 27 Leo clubs in Pennsylvania and one in New York. The circle of junior service clubs was expanding. In October 1967, the board of directors of Lions Clubs International adopted the Leo Club Program as an official program of the association. Open to males and females, the objective of the Leo Club Program was (and still is):
"...to provide the youth of the world (with) an opportunity for development and contribution, individually and collectively, as responsible members of the local, national and international community."
In 1968, newly formed Leo clubs began sending their requests for club certification to International Headquarters. On October 17, 1969, forms requesting certification for the Abington High School Leo Club reached headquarters. On this date, the world's original Leo club was formally recognized as a part of the international Leo program. Leo John Hebert of Baederwood, Pennsylvania, served as president of the Abington High School Leo Club.
Today, the Leo Club Program is stronger than ever. Community service remains the cornerstone of the program. Like their Lion counterparts, Leo club members enjoy serving their neighbors and watching positive results unfold.
“A drop of blood can save lives!”
LEO annual mass induction - District 306 A2/ 306 C2
Leo annual mass induction of Leo district 306 A2 and 306 C2 was held on 31st October 2009 at the civil auditorium of the University of Moratuwa in a proud manner with the contribution of more than 350 Leos and Leo prospects. this event was organized by the Leo district 306 A2 together with district 306C2 , from district 306A2 leo clubs of University of Moratuwa, Kalubovila and Piliyandala gave there fullest support and leo club of Colombo Knights from district 306 C2.
This was the first time of the Leo history that much of Leos were inducted at a time, so this was very proud moment for our club and other clubs who gave there support to success the event. The chief guest of the occasion was PIP Lion Mahendra Amarasuriya and number of guest were participated to the event .
Congratulation goes from the Leo club of UOM to more than 200 Leo prospects who were inducted, including Leo prospects from Baticaloa and Beliaththa as Leos and 17 from our club.
other special event of the occasion was launching of the Multiple district web site by the chief guest . Leo club of Kesbewa was installed on that day as a new club for district 306A2 and Raththanapitiya club was reactivated.
Special events of the occation,
The 3rd general meeting for the month of October 2009/2010
The 3rd general meeting of the leo club of university of moratuwa was held on 07th October 2009 at the textile auditorium, university of moratuwa with contribution of more than 50 leos and leo prospect. The guest of honour of the occasion was the zone Chairman of the District 306A2 Lion Naleen Gunasekara and chief guest was vice president of the leo district 306A2 Leo Thilini Jayaweera. The most prominent event of the meeting was the induction of the Leo of the month according to the concept of the chairman of the club Leo Sameera Hewage.
So the congratulations goes for the leos of the months,
July – Leo Ishara Karunarathne
August- Leo Isuru Bogoda
September- Leo Milan Sandaruwan
After the meeting there had been an interactive session on report writing, done by Leo Hansi Sitinamaluwa and an orientation programme on the leonism conducted by Leo Ruwan Narampanawa which enhanced the value of the gathering.
"Heart to Heart"-Children's Day programme in IDP camp at Vaunia
New Board - New Era
The following office bearers were installed for the Leoistic year 2009/2010
President : Leo Sameera Hewage
Vice President : Leo Damith Amarakoon
Secretary : Leo Ishara Karunarathne
Junior Treasurer : Leo Milan Sadaruwan
Directors
Leo Dayani Jatunge
Leo Dinesha Somasiri
Leo Duminda De Soysa
Leo Gayani Disanayake
Leo Hansinee Sitinamaluwa
Leo Isuru Bogoda
Leo Priyal Neranjan
Leo Sudesh Lolitha
Leo Rageesha Gunawardane
Editor: Leo Nuwan
Multiple District Council Installation
පොලොස්කොට්ටූරුවා
සංස්කරනය හා ප්රකාශනය පොලොස්කොට්ටොරුවා විසිනි
ලියොඅ වනාන්තරයේ පසුගිය කැලෑ සමුලුව මහ ඉහලින් පැවතුව බව සැලයි. වේරහැර ගමෙන් පත්වූ නව කැලෑ පාලක වන්නියා සමුලුවෙන් පසු ලියොඅ ලියන් සමග දහ අට සන්නිය නැටූ බව පොලොස්කොට්ටොඅරුවාට වාර්තාවී ඇත. කෙසේ වුවත් මේ අවුරුද්දේ නම් ලියොඅ ලියන්ට හොද කල දසාවක් ලබන බව පෙනේ.
දෙකේ බලේ
බොහොඅ කාලයක් දෙකේ ගුනාකාරයක සාමාජිකයන් ගනනක් සිටි වේරහැර කැලයෙන් නව වන්නියා පත්වීම ගැන පොලොස්කොට්ටොඅරුවාගේ උනුසුම් සුඹ්හ පැතුම්.
මොරටු ගමේ හිටපු පාලක එම් අනුල මහ රෑ නාගෙන අසාධ්‍ය තත්වයෙන් පසුවේ. මොරටු ගමේ නායකයන් කිහිප දෙනෙකුම මොහු නාවා පිරිසුදු කිරීමේ පින්කමට සහභාවී ඇත. බොහොඅ කලු විලක් අසල සිට සාදයකට ආ ලියකගේ බාල්දියක් මේ සදහා යොදාගත් බව පොලොස්කොට්ටොරුවාට සැලයි.
ගේ කුරුල්ලොඅ
මෙදා සථාපන රැස්වීමේදී නායක වන්නියන් රැසක් ගීත ගැයූ බව වාර්තා වේ. මොරගහ ලන්තයෙන් ආ මහ හූරා එහිදී ආකාසයේ පියාඹන්නට තෙත් කොට ඇත. එයින් කලබල වූ දෙහිවල වසමේ නව පාලක ගයාන් කියා ඇත්තේ එහෙත් ඔවුන්ගේ ප්‍රේමාදරය අවසන් නොවුන බවය. එවිට නැගී සිටි පොල්ගස් ලන්තයෙන් පැමිනි එස් දීප ඔහුට තනි තටුවෙන් පියාඹන්නට නො හැකි බවත් ඒනිසා මේ කැලයේම රැදී සිටින ලෙසත් තරවටු කොට ඇත.
ස්ථාපන රැස්වීමේදී වේරහැර වන්නියා ගැයූ ගීතයටද ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබී ඇති බව වාර්තාවේ. ඔහුගේ ගීයෙන් මත් වූ එක් නායක ලියක් "වේරහැර වන්නියානම් මාර cඋටෙ කැකු ලෙක්" යැයි කියා ඇත. ඒ ඇසූ වන්නියා ලැජ්ජාවෙන් රතු වූ බව සැලයි.
ඇයි අපි කලුද
මේ අතර ස්ථාපන රැස්වීමේදී කැලෑ සභාවේ ලස්සනම කැකුලියන් තොඅරාපත්කරගෙන ඇත. ජනප්‍රිය ගායිකා දශාන්තීගෙන් සැදුම්ලත් ඒක පුද්ගල කමිටුවේ තීරනයෙන් ලස්සනම කැකුලියන් දෙදෙනා ලෙස ටී ඉලිනි හා එම් අරියානා පත්වී ඇතැයි පොලොස්කොට්ටොඅරුවා අනුමාන කරයි. කෙසේ වෙතත් "ඇයි අපි කලුදැ"යි මේ ගැන අනිත් කැකුලියන් නොසන්සුන් වී ඇතිබවක් වැදි දුරටත් වාර්ථා වී ඇත.
හිතේ අමාරුව
මේ දිනවල පොල්ගස් ලන්තයේ මදූරංග හිතේ අමාරුවෙන් සිටින බවක් පොලොස්කොට්ටොඅරුවාට පෙනී ගොස් ඇත. ස්ථාපන රැස්වීමේදී එක් කැකුලියක් වේරහැර වන්නියා ලග වාඩිවී සිටිනු දැකීමෙන් ඔහුගේ මේ හිතේ අමාරුව හටගෙන ඇත. වෙනදා නම් මේ කැකුලිය වාඩිවෙන්නේ මධූ ලගින්මලු.
සාද පිට සාද
මොරටු ගමේ මේ දිනවල සාද පිට සාද පැවැත්වෙන බව පොලොස්කොට්ටොරුවාට දැනගැනීමට ලැබී ඇත. අලුතින් තනතුරු ලැබූ කැලුකන් බලෙන් මෙන් හිටපු පාලක ලියූ වරයන්ට සාද පවත්වා ඇත. මීලග සාදය සියලු කැලෑ ලියන්නාධිපතිනිය වීමට සිටින ඩී ඉනේෂාගෙන් බව සැලයි. සැමට ආරාධනා.
මේ අතර මොරටු විද්‍යාලයේ අලුතින් පත්වූ ලියන්නාට දැඩි ආර්ථික අවපාතයක් ලබා ඇතිබව සැලයි. පසුගිය දිනෙක මොහු විදෙශාධාර ලබාගන්නා ආකාරය පැපරාසි කැමරාවකට හසුවී ඇත. (චායා රෑපය රොයිටර්)
ස්ථාපන රැස්වීමෙන් පසු මත්තෙගොඩ වසමේ කේ අසුන් ආරම්භ කල ලියොඅ ට්රවල්ස් ජයටම යන බවද සැලයි. ලියොඅ ලියන් රැසක් පටවාගත් මංගල ගමන කරදරයකින් තොරව අවසන් වී ඇත.
පැනි බීම
අලුතින් පත්වූ නායක වන්නියා පුවත් මවන්නෙකු බවට පත්වී ඇත. කැලෑ සඹ්හා ස්ථාපනයෙන් පසු මොහු ගල්කිස්ස වසමේ තරු හොඅටලයකින් පැනි බීම බොන්නට සිදුවූ පුවතක් පොලොස්කොට්ටොඅරුවා වෙත ලැබී ඇත. හදිසි අවශ්‍යතාවයක් සදහා වෙරළට යාමට නිල රථය හොඅටල් රථ ගාලේ හොරෙන් ගාල් කිරීමට ගිය අවස්ථාවේ ආරක්ශක භටයන් විසින් මොහු හොඅටලය තුලට බලෙන් කැන්දාගෙන ගොස් ඇත. රෙදි ගැලවීම වලක්වා ගැනීමට මගක් සොයමින් සිටි වන්නියාට එහිදී ගණ දෙවි නුවණ පහල වී පැනි බීම බොඅතලයක් පානය කොට පෑල දොරෙන් පලාවිත් ඇතැයි කියැවේ.
මොරගහක් අසල හෙනක් දමාගෙන සිටි කලු අනිලාගේ පෙම් පැතුම් සුන්වී ඇති බව සැලයි. ලියොඅ කැලය බැලීමට එන සුදු (කැකූලිය කලින් ආ ජර්මන් ලියම යැයි ලනුවක් අනුඹ්හව කොට මොහු පෙම් සිහින මවමින් සිට ඇත. කෙසේ වෙතත් පැමින ඇත්තේ වෙනත් ලියක් බව දැන ගැනීමන් කලු අනිලාගේ සිහින මාලිගා බිද වැටී ඇත.
ප්‍රාදේශීය පුවත්
ලියොඅ කැලයේ සිටි වයසක මාමා කෙනෙකු මේ දිනවල මොරගහ ලන්තය ගැන අසාමාන්‍ය උනන්දුවක් දක්වන බව විශ්වාසදායක ආරන්ච් මාර්ගයකින් වාර්ථා වී ඇත. මොකද දන්නෑ හේතුව.
හොරණ වසමේ උත්සවයකට ආ දෙහිවල වන්නියේ පාලක හා දිස්ත්‍රික් ලියන්නා රැස්වීම අතරමගදී රෑපානේම පැනගොස් ඇතැයි සැලයි. මොවුන් දුටු තැන අල්ලා කැලෑ පොලීසියට බාර දෙන්න.
පොල්ගස්ලන්තයේ වාර්ෂික විනොඅද චාරිකාවෙන් මෙවර දිස්ත්‍රික් ස්ථාපන රැස්වීම නැරම්ඹීමට අවස්ථාව උදා කරදී ඇත. වේරහැර වන්නියාගේ බලවත් ඉල්ලාම මත චාරිකාවේ ගමනාන්තය මේසේ වෙනස්කිරීමට සිදුවිනැයි සංවිධායකයෙක් පොලොස්කොට්ටොඅරුවා සමග පැවසීය.
බොඅකුන්දර ගමේ පැවති උත්සවයකදී කුකුලෙක් නැතිවීම පිලිබද පුවතක් අසන්නට ලැබී ඇත. පත්තු කිරීමට රැගෙන ආ පිත්තල පහනක් මත සිටි මේ කුකුලා උත්සවය අවසානයේදී අතුරුදහන් වී ඇත. මේ ගැන වැඩි දුර පරීක්ෂන පැවැත්වුවද කුකුලා ආගිය අතක් ගැන තවම තොරතුරක් දැනගැනීමට හැකිවී නොමැත.
සතියේ පැනය
බොඅකුන්දර කුකුලා පැහැරගත් නරියා කවුද? හරි උත්තරය දන්නේ නම් ලියා එවන්න.
ඔබේ කැලෑ ගමේ උනු උනු මඩ පුවත් හා චායා රෑප එවන්න අප වෙත. පොලොස්කොට්ටොරුවා ඇට් ලියොඅ දිස්තික් ඩොට් කොම්.
email: press@leodistrict306a2.org
Conference DVD Launched
Its the first time of the history of Leo District 306 A2 that conference DVD is launched. Leo Isuru Bogoda, Leo Ishara Karunarathne and Leo Damith Amarakoon from Leo Club of University of Moratuwa were in the camera crew in recording it. Leo Gayan Perera form Leo Club of Dehiwala (East) edited the video. The DVD is another proud product of LEO TV under the direction of Leo Isuru Senadheera.
5th Annual Leo District Installation 306 A2
together with the council members of 306 A2
cordially invite you all
to grace the 5th installation ceremony of Leo District Council 306 A2
On Saturday August 1, 2009
at Lihiniya Sea View Hotel
No.39 A, De Saram Road, Mt. Lavinia.
Chief Guest : Vice Governor Lion Chandra Katuwawala
Guest of Honor : SPast Multiple President Shehan Kumar
New Leo Club Emblem
History is repeating : Bigger !
History is repeating : Bigger !
Dear Leos ,
Please share this message with all the leos. Please provide me ideas how to develop the leo movement.
Dear Leos, Lions Parents and Friends,
Four years ago , I had a dream. To develop a leo district where we have youth empowered with leadership. We have leaders with a vision and strategy to make the baby district 306 A2, a strong and sustaining one. Those days were challenging, but my efforts are bearing fruit. Today i am witnessing the growth, success and maturity of district 306 A2.
The history has repeated, in a bigger level. Today I am looking forward to become the multiple district president where I will be leading 149 leo clubs belonging to six districts in different geographic regions spreading from Beliatta to Batticolo, at various corners of Sri Lanka. This is a special year where leoism of Sri Lanka reaches it's 40th anniversary.
Dear Leos, Lions, parents and friends: It's the movement to empower the youth of today to make them ready for the challenges tomorrow. It's the movement for growth of leo movement, in quality and quantity to make it grow in to a national youth movement.
I need the support and guidance of each of you to make this year a wonderful year, where the whole multiple will be speaking about the talents of leos of district 306 A2.
"Empower Youth with Leadership"
Leo Sadeepa Ravinath Palliyaguru
Multiple District President - 2009/2010
MD 306 - Sri Lanka
sadeepa@leodistrict306a2.org0716849706
7th Installation 2009/2010
Leo Club of University of Moratuwa
cordially invite you to grace the
7th Installation Ceremony
of Office Barers
On Saturday, 18th of July
from 9.30 am Onwards
at Textile Auditorium, University of Moratuwa
Chief Guest District President(Elect) Leo Dumindu Jayakodi
Dress: National/ Lounge
Swine Flu - How to Protect
[ITS US] Another Milestone
|
Invitation : 4th Annual Leo District Conference
Leo District Council invites you all to the ceremonial opening of the 4th Annual District Conference of 306 A2
on Saturday 27th June 2009
at Ceylon Hotel School Auditorium, Colombo 03
at 1.00 pm
Chief Guest (Business Session) Lion Nimal Aluthge
Chief Guest (Ceremonial Session) Lion S.K. Karunasekara MJF
Dress: National/Longue
RSVP: Leo Dumindu (+94773754197), Leo Thilini (+94713196663)
Upcomming Events
Another step of "Api Akurata Meli Novemu" annual seminar series will befrom 15th to 17th of May 2009 at Beralapanathara Central College, Matara.
Leo Bakthi Gee Prasangaya
UoM Leos have now made all the arrangements to Leo Bakthi Gee Prasangaya on 23rd of May @ Gymnasium, University of Moratuwa.
Book Donation in memorial of Leo Mahesh & Shreemantha
Global Statistics about Leo Movement
We have 5,678 Leo clubs with an membership of 144,200 in 141 countries.
With compare to last month
Number of clubs - Clubs been dropped 77
Number of Members - grew by 325
Extended Countries - 1
We are hoping these information will useful for you. Also good eye opener about the future about Leo Movement in Sri Lanka since globally 77 clubs has been shutdown.
Thanks to Leo Asitha for these information.
ලියෝ ගමේ අවුරුදු
අහා. ඒකෙන් මේකෙන් මට සුබ පතන්නත් අමතක උනානෙ. කොහෙද ඉතින් මගෙ ඔලුවෙ ලියන්න තියෙන දේවල් ජංජාලෙ වගෙ. ඕන්න එහෙනම් මේ ලැබුවා වූ සිංහල අවුරුද්දෙ සියලු පැතුම් ඉටුවෙලා කිරියෙන් පැනියෙන් ඉතිරිලා යන්නේ කියල හැමෝටම ප්‍රාර්තනා කෙරුවාවෙ.
මෙදා පොටේ මොරටු ලියෝ ගමේ නම් ජයටම අවුරුදු තිබුනයි කියල ආරංචියක් ආව ඕං. මොරටු විද්‍යාලෙත් එක්ක ලියෝ සමාජ 5ක් විතර හරි හරියට මහන්සි වෙලා තියෙනව මේකට. සීවරං දෙයියනේ එහෙමත් විස්මකරුම වැඩක්! සූ ගාල බර සෙනගකුත් හිටල. අපිටත් ඉතින් අවුරුදු කිව්වොත් ඊට එහා දෙයක් නෑනෙ. මමත් උදේ පාන්දරම නැගිටල කුකුලත් අතේ අරන් තමයි එහෙ ගියේ. (උදේම කිව්වට ටිකක් විතර පරක්කු උනා. ජංමෙන් එන පුරුදු කොහොම අතාරින්නද ආයිබෝං.) මෙන්න බොලේ වෙනද කලිසං කොටේ ගහගෙන එන අපේ ලියෝ නාම්බො නැම්බියො ටික හෙල සිංහල තාලෙට සරොං බැනියං, සාරියට බැහැල. බලන්න ලස්සනයි. මහ හූරට නම් තියෙන සංතෝසෙටද කොහෙද අවුරුදු අදින්නත් අමතක වෙලා වගෙ. නිදාගත්ත පිජාමා කොටෙත් එක්ක ඇවිල්ල.
ලිප ගිනි මෙලවීම
අපේ ලියෝවරු කවදත් පුරාන චාරිත්තර වලට මුල්තැන දීලනෙ වැඩ පටන් ගන්නෙ. ඕන්න ඉතින් ඔක්කෝටම කලින් කට්ටිය ගම ගෙදරට එකතු වුනා අලුත් අවුරුද්දෙ කිරි උතුරවන්න. ලියෝ ගමේ ඉන්න සීනියොර්ම ගෙවිලියො දෙන්නෙක් වෙන ටී-ඉලිනියි ඩී-ඉනේෂායි තමඉ වැඩේට මුල් තැන ගත්තෙ. හැබැයි දෙන්නටම ලිපට පිඹගන්න ටිකක් අමාරු වුනයි කියල තමයි ආරංචිය. ඒකට මොකෑ, මොරටු ගමේ ගැටව් කෝකටත් ඔට්ටු දක්සයොනෙ. අයි-ෂාර මල්ලියි ඩී-අමිත මල්ලියි ටක් ගාල පැනල තරගෙට වගෙ පිඹල පත්තු කරල දුන්නෙතෑ ලිප!!
ලියෝ ගමට ආ කොටියා
කිව්වහම මොකද හැබෑටම මෙදා අවුරුද්දට අලුත බැදපු කොටි ජෝඩුවකුත් කාලෙකට පස්සෙ ගමට ආවනෙ. බයවෙන්න කාරි නෑ. ආදරේට එහෙම කිව්වට ඒ උත්තමය අපේ ගමේ හිටපු පාස්ට් පොසිඩොං කෙනෙක් නෙවැ ආයිබෝං. බැද ගත්තට පස්සෙ කොටි හාමිනේ කොහොම වෙතත් කොටි රාළ නම් හොදටම මහත්වෙලා කියලා තමයි හැමෝම කතා උනේ ඕං.
අවුරුදු මේසේ රස ඉතිරේ...
ඇස්වහක් කටවහක් නෑ මෙදා අවුරුදු මේසෙනම් බොහොම ජයට තිබුනා නොවැ. කැවුම් කෙසෙල් කිරිබත් අතිරස... සිරියාවෙ බෑ. ඕං ඉතින් සුබ නැකතින් මහහූර පොල්තෙල් පාන පත්තු කරල මේසෙ ඇරියයි කියමුකො. ඒපාර තමයි බඩේ ඉන්න ඔක්කොම පනුවො එකපාරට බොක්සින් ගහන්න පටන් ගත්තෙ. මයෙ මොටො. මමත් ඔය කිරිබත් කෑලි 4 - 5කටම වගකියන්න ඇති මයෙ හිතේ.
එන්-මල්ගෙ කල එලි මංගල්ලෙ
අපෙ ගමේ ගිය අවුරුද්දෙ පාස් පොසිඩොං ලියෝ එන්-මල්ගෙ කල එලි මංගල්ලෙත් මේ ජරමර අස්සෙම මහ ඉහලින් තිබුනා නොවැ. හරියටම නැකතට තමා අලුත් ජෝඩුව ගමේ කල එලි බැස්සෙ. කොහොමත් එන්-මල් කලින්ම කුකුලත් අරන් ගමට ඇවිල්ල කල එලි මංගල්ලෙට පස්මහ බැලුම් බලල ගියා කියල තමයි ආරංචි. කිව්වම මොටෝ සීදේවි කෙල්ල. ගමේ ගැටව් ඔක්කොම එකතු වෙලා මල් මාල දාල තමයි පිලිගත්තෙ. සිරියාවයි සිරියාවයි... මුලු ගමටම සිරියාවයි....
ටී-ඉලිනිගෙ ගමේ කඩේ
කලුබෝවිල ගමේ ටී-ඉලිනි මෙදා පොටේ අවුරුද්ද අල්ලා මොරටුගමේ පටන් ගත්ත ගමේ කඩේ බොහොම සරුවට ගියයි කියල තමයි ආරංචි ඕං. එක කෙහෙල් කැනකින් තමඉ බුසිනොස් එක පටන් අරන් තියෙන්නෙ. ටී-ඉලිනි මුදලාලි හාමිනේගෙ පොටෝ කෑල්ලක් එදා අරං ඇති මයෙ හිතේ. ඒක හම්බ වෙච්චි ගමන්ම ඔහෙලට පෙන්නංකො.
කොටියාගේ කෙසෙල් හොරකම
ඕං බලමු අවුරුද්දට ගමේ ආපු කොටියෙක් ගමේ කඩේ තිබ්බ කෙසෙල් කැනෙන් කෙසෙල් කන්න ගොහිං අහුවෙලා නොවැ. මේ කෙසෙල් හොරකමට කොටි හාමිනේ වගේම අලුත කල එලි බැස්ස ජෝඩුවකුත් සම්බන්දයි කියල තමයි කතාව ඕං. ඒකෙ පොටො කෑල්ලත් තාම මගෙ අතට ආවෙ නැහැ නෙව. සමුලුවෙදි තමා බලාගන්න වෙන්නෙ මයෙ හිතේ.
අලි බබා සහ බැලුම් හතලිහ
පොල්ගස් ඕවිට ගමේ ඉදන් ආපු ලියෝ එස්-දීප අලි බබා තරගෙට ගෙනාපු බැලුම් දැකලා මහහූරට හරි කරදරයි කියල ආරංචි ඕං. ඒපාර බැලුමක් දීල යන්තං නලවගෙන. කිව්වම මොකද ඔය ඉන්නෙ යස අගේට බැලුම් පුම්බ පුම්බ. මොනව උනත් පොඩි එකාගෙ ආසාවනෙ.
අපූරු උපන්දින තෑග්ග
තව ඩිංගෙන් අමතකවෙනව ඕං. පිලි-ඇන්-දොල ගමෙ ලියෝ ඩී-ඉලාන්ගෙ උපං දිනෙත් එදානෙ. ඒ පාර ගමේම ඉන්න ගැටයො ටික එක්කහු වෙලා ගැහුවෙ නැතෑ අර කිරි සප්පය දඩු කදේ. බෝගොඩ මලය ගිහින් බේරගන්නද ඇහුවාම මේක කියපි එහෙම ඉන්න කැමති කියල. එහෙම උනාම එයා පේමොස් වෙනවලු. අනෙ ඉතිං මයෙ මොටො.
ඩී-මිදුගේ දේව කන්නලව්ව
ම්දා පොටේ ලියෝ ගමේ අවුරුදු කුමාරය වෙන්න පුදුම තරගයක් නොවැ තිබුනෙ. පලවැනිය වෙන්න කියල වේරහැර ගමේ ලියෝ ඩී-මිදු කාටත් හොරෙන් අවුරුදු පහං පැල ලගට ගිහින් උදේ පාන්දරම බාරයක් වෙලත් තියෙනව කියලයි ගමේ ගැටිස්සියො කතාවුනේ ඕං. ඒක තාම කවුරුවත් දන්නෙ නෑ කියලද දන්නෑ මිනිහ හිතාගෙන ඉන්නෙ. හික් හික්
අපේ ලියෝ මාමාගෙ නං මේ සැරේ එච්චරෝම සද්දයක් තිබුනෙ නේ මයෙ හිතේ. දැං ඉතින් වයසයිනෙ ආයිබෝං.
අනෙ අප්පේ මේව ලිව්ව වගෙ නෙවෙ මට පස්සෙ ජීව්ත තර්ජන එන්නත් බැරි නැහැ. ලියනවනං ගමෙ වෙච්ච දෙවල් තව ඕනෙ තරම්. කොහොමත් හොද හොද එව්ව එලිවෙන ජාමෙට කියනව නොවැ. හික් හික්. කෝකටත් සමුලුව වෙනකං පරිස්සං වෙලා ඉන්න එක ඇගට ගුනයි වගෙ ඕං. මේකට ලුනු ඇඹුල් ටිකක් දාන්න ගිහින් මං හරවෙනි සිල් පදෙත් කඩා ගත්තද මන්ද. ඒකත් කමක් නැහැ අවුරුද්දටම එකපාරයිනෙ. ඕං එහෙනං මං නැවතුනාවෙ.