අග්නි රෑ

 මොරටුව විශ්ව විද්‍යාලීය ලියෝ සමාජය විසින් සංවිධානය කරන ලද “අග්නි රෑ” නවම් මස 29 වන දින මොරටු විශ්වවිද්‍යාලීය ලගාන් පරිශ්‍රයේදී පැවැත්විනි. එහිදී පහතරට කලාවේ සන්නි පන්දම්,කෙණ්ඩි, සළු පාලියන් මෙන්ම ගිනි සිසිල,අණබෙර නොන්චි ආදී අංගයන් නව්‍ය මුහුණුවරකින් යුතුව විශාල ප්‍රේක්ශක ප්‍රතිචාරයන් මධ්‍යයේ  ඉදිරිපත් කරන ලදී. දිස්ත්‍රික් ලියෝ සමාජයේ සාමජිකයින් ඇතුළු විශාල පිරිසකගෙන් ලගාන් පරිශ්‍ර්‍ය පිරී ඉතිරී ගියේය. අතිශය ප්‍රථම වරට මෙවන් අත්දැකීමක් විශ්වවිද්‍යාලයට ලබා දීමට අප ලියෝ සමාජයට හැකිවිය.



No comments:

Post a Comment