RESCUE TURTLES

"Sea turtle conservation is about preserving this endangered species and its critical role in the healthy marine ecosystems we all depend on.”

Sea turtles are a fundamental link in marine ecosystems. They help to maintain healthy seagrass beds and transport essential nutrients to the shore. These majestic creatures have always been vulnerable to predators, but today’s threats come in the form of fishing nets, boat propellers, dumping of polythene and plastic into sea etc.

 


Thus the project “Rescue Turtles” was commenced by Leo Club of University of Moratuwa together with Leo Club of Baddegama at the Turtle Conservation and Research Center in Kosgoda on the 20th of August 2020, to seek the safety of little ones over there. Our aim was to help the staff of that place in their noble cause of saving the endangered Sea turtles and educating the community and the youth about the importance of saving them.

At first, we had awareness session from the staff and they gave us information about the species of turtles living in Sri Lanka, their lifestyles, weight, sizes, how they lay eggs etc, and discussed the reasons for them to become endangered. Then we did the cleanup of turtle tanks and its surrounding, fill seawater to tanks, prepare the turtle food and feed the disabled turtles and little ones.

 
Our presence was highly appreciated by the staff of Turtle Conservation & Research Centre 
since there has been a lack of volunteers for them because the foreign volunteers are not coming these days because of COVID 19 pandemic.

It was such an amazing time spent with these awesome creatures. At the end of this great social service, we were able to have wholehearted self-satisfaction beyond the success.


සෙංකඩගල වරුණ

මහනුවර ශ්‍රී දළදා මහා පෙරහැර මංගල්‍යය යනු ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම ප්‍රසිද්ධ පෙරහැර මංගල්‍යයකි. ශ්‍රී ලංකාව තුළ කොයි තරම් පෙරහැර මංගල්‍යය තිබුණද මහනුවර ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යය තරම් සංස්කෘතික අතින් මෙන්ම සහ කලාත්මක අතින් පිරිපුන් පෙරහැර මංගල්‍යයක් නොමැති තරම් ය. මෙවරද ජූලි මස 25 සිට අගෝස්තු මස 4 වැනිදා දක්වා එසේ පැවැත්වුනු පෙරහැර මංගල්‍යය අවසන් වූයේ 4 වැනිදා සුබ මොහොතින් යෙදෙන මහවැලි නදියේ දිය කැපීමේ මංගල්‍යයත් සමඟිනි.

වාර්ෂිකව දෙස් විදෙස් සංචාරකයන් විශාල ප්‍රමාණයක් දළදා පෙරහැර නැරඹීමට පැමිණියත් මෙවර ලොව පුරා පැතිරී යන කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර පෙරහැර ප්‍රේක්ෂකයන් ගෙන් තොරව පැවැත්විනි.

දළදා පෙරහැර සමඟ බැදී පවතින සංස්කෘතික හා චාරිත්‍ර විධි බොහෝමයක් ඇත.එමෙන්ම ඒ හා බැදී පවතින විවිධ අතීත කතාංගයන් ඇත.බොහෝ දෙනා මේවා පිළිබඳව නොදැනුවත්ය.

සෙංකඩගල දළදා මංගල්‍යයේ නෑසූ තතු පිළිබදව සමාජය දැනුවත් කිරීමේ වැඩසටහනක් මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් පසුගිය දිනයන්හිදී දියත් කෙරුණි.මෙම දැනුවත් කිරීම, “සෙංකඩගල වරුණ” නමින් ලිපි මාලාවක් තුළින් facebook හා whatsapp සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරනු ලැබුණි.




ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු චාරිත්‍රය වන “කප් සිටුවීම”,දළදා පෙරහැර මූලික කොට ගත් ප්‍රධාන මංගල්‍යන් වන සතර මහා දේවාල පෙරහැර පිළිබඳ තතු ඇතුළත් “දළදා වරුණේ තතු”,දළදාව වැඩමවීමේ සිට දළදා පෙරහැර ක්‍රමයේ ආරම්භය දක්වා තොරතුරු සදහන් වන “පෙරහැර මුල් පිරීමේ අතීතය සොයා”, ළදා පෙරහැර හා බැදුණු ප්‍රාතිහාර්‍ය ජනක කතාංගයන්ගෙන් සමන්විත “සිත් සනහන හාස්කම් පිරි සිරි දළදා පෙරහැර”,දළදා කරඩුව වැඩමවන නැදුන්ගමුවේ රාජා පිළිබද විස්තර ගෙනහැර දක්වා ඇති “ඇත් රජ ගමන”,ලක්දිවට වෙස් නැටුම හිමි වූ අයුරු ,වෙස් නැටුම් පරම්පරා ආදී තතු ඇතුළත් “ඇසළ පෙරහැරට දිව්‍යමය වටිනාකමක් ගෙනා වෙස් නැටුමේ නෑසුනු කතාව”,සාහිත්‍ය මූලාශ්‍රයන්හි දළදා පෙරහැර විස්තර කර ඇති අයුරු දක්වා ඇති “දළදා පුවතේ සාහිත තතු”,මහනුවර ඇසළ පෙරහැරෙහි කූටප්‍රාප්තිය සනිටුවහන් කෙරෙමින් ආරම්භ වන රන්දෝලි පෙරහැර ගැන පූර්ණ විස්තරයක් ඇතුළත් “රන්දෝලි මහ පෙරහැර” ,ආදී තොරතුරු රාශියකින් අදියර අටකින් සමන්විත වූ මෙම ලිපි මාලාව අන්තර්ගත වී තිබිණි.
සෙංකඩගල දළදා මංගල්‍යයේ දර්ශන ඇතුළත් වීඩියෝ පටයකින් මෙම ව්‍යාපෘතියේ අවසානය සනිටුවහන් කෙරුණි.

මෙවන් වටිනා තොරතුරු වර්තමාන තරුණ පරම්පරාවෙන් ගිලිහී යන වකවානුවක ඒවා කරලියට ගෙන එමින් ,මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ වරුන් ගත් මෙම සාර්ථක උත්සාහය සැබැවින්ම අගය කළ යුත්තකි.

Awakening


“An assessment tool in support of creating children’s outdoor play environments with a sense of wonder”

It is obvious that the environment plays an important role in every child’s education. Aspiring this thought, we succeeded in yet another project.

The project “Awakening” was commenced by Leo Club of University of Moratuwa together with Leo Club of Kesbewa on the 08th of August at Sumudu Pre School Katubedda with the hope of giving these tiny tots a fresh start at the end of a long break.

Leos and prospects were lucky enough to spend some quality time for little toddlers while creating colour arts and beautifying the landscape of the preschool. A strength-based classroom is a place where students with all sorts of labels come together as equals to form a new type of learning environment. It was such an amazing time spent at this preschool with teachers giving enormous support in every way possible.

The project concluded becoming one of our cheeriest and most satisfying projects.











අස්වැද්දුමට පෙරවදනක්

 

කාන්තා සවිය තුළින් ස්වයං රැකියාවට නව පෙරළියක්.......


මොරටුව විශ්ව විද්‍යයාලීය ලියෝ සමාජයේ මැදිහත් වීමෙන් පසුගිය ජූලි මස 23 වන දින ගල්පොල, කුලියාපිටිය ප්‍රදේශයේදී පවත්වන්නට යෙදුණු "අස්වැද්දුමට පෙරවදනක්", ග්‍රාමීය කාන්තාවන් හට ස්වය‍ං රැකියා පිළිබද දැනුවත් කිරීමේ වැඩමුළුව සාර්ථකත්වයට එහා ගිය සමාජ මෙහෙවරක් ඉටුකළ බව, පැමිණ සිටි සියලු දෙනාගෙන් අප ලද උණුසුම් ප්‍රතිචාර තුළින් පසක් විය.



එහිදී මූලස්ථාන
කෘෂිකර්ම උපදේශිකා, චාන්දනී අලහකෝන් මහත්මියගේ සම්පත් දායකත්වයෙන් හා ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ සහයෝගයෙන් පැවති බිම් මල් වගාවේ සියලු අදියරයන් නිසි පරිදි පවත්වාගෙන යන අයුරු පිළිබඳ මනා සැලසුමකින් හෙබි දේශනය හා ප්‍රායෝගික වැඩමුළුව පැමිණ සිටි 20 කට ආසන්න ග්‍රාමීය කාන්තාවන් පිරිසකගේ අවධානය නවමු මාවතකට යොමු කිරීමට සමත් විය.

මෙහිදී අප ලද නොමද ප්‍රශංසාවත්, සාර්ථකත්වයත් තුළින් ලැබූ පන්නරය මෙන්ම නිහතමානී උද්‍යෝගය තවත් මෙවැනි සමාජ සේව්‍යය ව්‍යාපෘති බොහෝ ප්‍රමාණයකට අඩිතාලම සපයමින් පවතී.