අපිත් එක්ක අවුරුදු..

සෑම වර්ශයකම වගේ මෙවරත් අලුත් අවුරුද්ද අපි අපේම විශ්ව විද්‍යාලයට අනුබද්ධිත සුමුදු පෙරපාසලේ පුන්චි සහෝදර සහෝදරියන් එක්ක සමරන්න තීරනය කලා.ඒකට අපි තෝරගත්තෙ අප්‍රේල් මාසෙ 7 වෙනිදා.




ඉතින් ඒ දවසෙ උදේ පන්දරම අපි පෙර පාසලට ගියේ ඒ පුන්චි සිගිත්තන් එක්ක දවස සතුටින් ගෙවන බලපොරොත්තුවෙන්.අපි බලාපොරොත්තු වුනු ආකරයටම උත්සවය ආරම්භයේදී කිරි උතුරවලා මේ පුන්චි සිගිත්තො වෑඩ පටන් ගත්තා.ඊට පස්සෙ බෑලුම් පිපිරවීම,හෑන්ද මත දෙහි ගෙඩිය ගෙන යෑම ආදී විවිද ක්‍රීඩාවන් රාශියක් මේ පුන්චි සිගිත්තො එදා දවස තුල සිදු කලා.





මේ සියල්ලක් අවසානයේදී අප විසින් පවත්වනු ලෑබූ තරග වලින් ජයග්‍රහනය කල පොඩිත්තන් හට තෑගි බෝග බෙදා දීමක්ද සිදුකරනු ලෑබුවා.එදා දවස තුල මෙ පුන්චි සින්ගිත්තන්ගෙ මුවග රෑදි සතුට,සිනහව අපේ ලියෝ වරුන් වෙත ගෙන ආවේද ඉමහත් ලොකු සතුටක්.




දුකින් වුනත් එදා හවස් යාමයේදී අපිට පෙර පාසලෙන් නික්ම එන්න සිදු වුනා,නමුත් ලබන වසරේ දී ද අලුත් අවුරුද්ද සෑමරීමට අප ඒ සින්ගිත්තන් හමුවන්නට එන බව ඔවුන් නිසෑකවම දෑන සිටි බව අපට ඔවුන්ගේ මුහුනින් පෙනී ගියා.


No comments: